hitcounter

Author: deepani

31cc915957632f146f5452870d5ab605524f48266666959261pimgpsh_fullsize_distr

ගුවන් යානයක් 16 ක් සමග පුපුරයි

තුර්කි ගුවන් සේවයට අයත් භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයක් කිරිකිස්ථානයේදී අනතුරට ලක්වීමෙන් පුද්ගලයින් 16 දෙනෙකු මියගොස් තිඛෙනවා. බෝයිං 747 දරන

Read More...
unnamed-2

ජලය සොයා වන අලි ගම්වැදීමට පටන්ගෙන

උතුරු පළාතට පවතින නියගය හේතුවෙන් ජලය සහ කෑම සොයාගෙන වන අලි ගම්වැදීමට පටන් ගෙන ඇතැයි උතුරු පළාතේ ජනතාව පවසනවා.මේ

Read More...
539015-sunnyleinegetty

සනී ලියෝන්ට සම්මානයක්

පෙටා වසරේ චරිතයට හිමි සම්මානය සනී ලියෝන්ට හිමිවීමට නියමිත බව  ඉන්දීය මාධ්‍ය වාර්තාකර තිඛෙනවා. වාසස්ථාන නොමැති බළලුන් සහ සුනඛයින්

Read More...
unnamed

ජාති භේද – ආගම් භේද ලංකාවේ නෑ – ඇමති රාජිත

වර්ථමාන ශ්‍රී ලංකා රජය තුළ ශ්‍රී ලාංකිකයින්ගේ ජාතිභේද / ආගම්භේද ප්‍රශ්න දක්නට නොලැඛෙන බව සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න පවසනවා.

Read More...
91918

බෝයිං මගී ගුවන් යානා 205 ක් මිලදී ගැනේ

අමරිකාවේ නිෂ්පාදිත බෝයිං මගී ගුවන් යානා 205 ක් සිය සමුච්ඡයට එක්කර ගැනීමට ඉන්දියාවේ ස්පයිස් ජෙට් ගුවන් සමාග පියවර ගෙන

Read More...
260ff0533e5dfafa1f8bf723b7e4c386

දීපාල් සිල්වා ජීවන ගීය නිමකරයි

ගායන ශිල්පී දීපාල් සිල්වා රාගම පෞද්ගලික රෝහලකදී අභාවප්‍රාප්ත වී තිඛෙනවා. අසනීප තත්වයක් හේතුවෙන් රෝහල්ගත කර සිටියදීයි ඔහු අභාවප්‍රාප්ත වී

Read More...
257590

ද / අප්‍රිකානුවන් 426 න් නවතී

සංචාරක ශ්‍රී ලංකාව සමග පැවැත්වෙන තුන්වන සහ අවසන් ටෙස්ට් තරගයේ දකුණු අප්‍රිකානු පළමු ඉණිම ලකුණු 426 කට සීමා වුණා.

Read More...
election-fraud

දින 90 න් වාර්තා දෙන්න ට්‍රම්ප් පොරොන්දු වෙයි

ජනාධිපතිවරණ කාල සීමාව තුළ රුසියාව විසින් සිදුකල බව කියන අනවශ්‍ය මැදිහත් වීම් සම්බන්ධයෙන් දින 90 කදී වාර්තාවක් ලබාදීමට නව

Read More...
increase-in-medical-fees

කුවේට් ශ්‍රමිකයින්ගේ සෞඛ්‍ය ගාස්තු ඉහළට

කුවේට් රාජ්‍යයේ සේවය කරන විදෙස් ශ්‍රමිකයින්ගේ සෞඛ්‍ය ගාස්තු ලබන මස මැද භාගයේ සිට ඉහළ දමා තිඛෙනවා. එරට සෞඛ්‍ය අමාත්‍ය

Read More...
3vl

ත්‍රීවීල් මීටර් ගැසට්ටුවෙන්ම එයි – නැත්නම් වැඩ වරදී

ත්‍රී රෝද රථ වලට මීටරය අනිවාර්ය කරමින් අති විශේෂ ගැසට් පත්‍රයක් නිකුත් කර තිඛෙනවා. කුලියට පුද්ගලයින් ප්‍රවාහනය කරන සහ

Read More...

Mobile Sliding Menu