hitcounter

හරිකෙනේස්ට එපාවූ සංගා ගැලැක්සි ගනියි

In ක්‍රීඩා
sangakkara-t20

ගැලැක්සි ග්ලැඩියේටර් කණ්ඩායම නියෝජනය කරමින් ශ්‍රි ලංකා ක්‍රිකට් ක්‍රිඩක කුමාර් සංගක්කාර හොංකොංහි පැවැත්වීමට නියමිත විස්යි 20 තරගාවලියට සහභාගි වීමට නියමිතයි. මාර්තු අට සිට මාර්තු දොලහ දක්වා පැවැත්වීමට නියමිත විස්සයි20 තරගාවලිය සදහා කුමාර් සංගක්කාර මේවන විටත් ගිවිසුම් අත්සන්කර තිඛෙනවා. කොවුලූන් කැන්ටොස් කන්ඩායම නියෝජනය කරමින් පකිස්ථානයේ තුන් ඉරියව් ක්‍රිඩක සහීඩ් අෆ්රිඩී ද මෙම තරගාවලියට සහභාගිවන බව ක්‍රිකට් විචාරකයින් පවසනවා.

You may also read!

gene-cernan

සදටගිය අවසන් මිනිසා අවසන් ගමන් යයි

සදමත පා තැබූ අවසන් මිනිසා යනුවෙන් ලොවපුරා අවධානය දිනාගත් අමෙරිකානු ගගනගාමී කපිතාන් ජෙන් සර්නන් මියගොස් තිඛෙනවා. වර්ෂ 1972 දී

Read More...
_93584220__93552411_eight_richest_men_624-2-1

ලොවෙන් අඩක් ධනය අට දෙනෙකු අතේ

ඔක්ස්ෆෑම් පුණ්‍යායතනය උපුටා දක්වමින් බී බී සී සංදේශය සදහන් කලේ ප්‍රකෝටිපතියන් අට දෙනෙකු සතු ධනය ලොව ජනගහනයෙන් අඩක්වූ දුගී

Read More...
dsc_1406

ප්‍රවාහන ඇමති උතුරු පළාත් සභාවට දෙහි කපයි

උතුරු පළාත් සභාව වැඩි බලයක් ඉල්ලුවද ලබාදී ඇති බලයෙන් හෝ ප්‍රයෝජන ගෙන නැතැයි ප්‍රවාහන අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා

Read More...

Leave a reply:

Your email address will not be published.

Mobile Sliding Menu