hitcounter

ආම්ලා ටෙස්ට් තරග 100 පසුකරයි

In ක්‍රීඩා
hashim-amla

ශ්‍රී ලංකා කණ්ඩායමට එරෙහිව අද ආරම්භවූ තුන්වන ටෙස්ට් තරගයේදී දකුනු අප්‍රිකානු ක්‍රිඩක හෂීම් ආම්ලා වාර්තා අතරට එක්ව තිඛෙනවා. ටෙස්ට් තරග සියයකට සහභාගිවූ අටවන දකුනු අප්‍රිකානු ක්‍රිඩකයා ලෙසයි ආම්ලා වාර්තා අතරට එක්ව ඇත්තේ. ශතක විසිපහක් සහ අර්ධ ශතක තිස් එකක් ලබා ගනිමින් හෂීම් ආම්ලා මේවන විට ටෙස්ට් ලකුණු හත්දහස් හයසිය හැටපහක් රැස්කරගෙන තිඛෙනවා.

දකුණු අප්‍රිකාව වෙනුවෙන් ටෙස්ට් තරග සියයකට හෝ ඊට වැඩි ගානකට සහභාගිවී ඇති ජැක් කලිස් / මාක් බච්චර් / ග්‍රැහැම් ස්මිත් / ෂොන් පොලොක් / ගැරී කර්ස්ටන් / මකායා නිට්නි සහ ඒ.බී ඩිවිලියස් සෙසු ක්‍රිඩකයන් අතර වනවා.

You may also read!

gene-cernan

සදටගිය අවසන් මිනිසා අවසන් ගමන් යයි

සදමත පා තැබූ අවසන් මිනිසා යනුවෙන් ලොවපුරා අවධානය දිනාගත් අමෙරිකානු ගගනගාමී කපිතාන් ජෙන් සර්නන් මියගොස් තිඛෙනවා. වර්ෂ 1972 දී

Read More...
_93584220__93552411_eight_richest_men_624-2-1

ලොවෙන් අඩක් ධනය අට දෙනෙකු අතේ

ඔක්ස්ෆෑම් පුණ්‍යායතනය උපුටා දක්වමින් බී බී සී සංදේශය සදහන් කලේ ප්‍රකෝටිපතියන් අට දෙනෙකු සතු ධනය ලොව ජනගහනයෙන් අඩක්වූ දුගී

Read More...
dsc_1406

ප්‍රවාහන ඇමති උතුරු පළාත් සභාවට දෙහි කපයි

උතුරු පළාත් සභාව වැඩි බලයක් ඉල්ලුවද ලබාදී ඇති බලයෙන් හෝ ප්‍රයෝජන ගෙන නැතැයි ප්‍රවාහන අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා

Read More...

Leave a reply:

Your email address will not be published.

Mobile Sliding Menu