hitcounter

බිරිඳ රැජිණක කල ලෝ මහා බලවතා

In විශේෂාංග
obama

මේ වන විටත් ලොව සිත්ගන්නා සුලු පෙම් කතා අතරට ඔබාමා යුවලගේ කතාවත් එක්වී අවසන්. දුක සැප දෙකෙහිදිම නිරතුරුව තමාගේ සෙවනැල්ල වූ මිෂේල් ඔබාමා සෑම අවස්ථාවකදීම ප්‍රශංසාවට ලක්කිරීමට බරක් ඔබාමා අමතක නොකිරීම මෙම ප්‍රේමකතාවට සැබෑ අලංකාරයක් එක්කිරීමට හේතු වුනා. දුක් කම්කටොලු මැද සාමාන්‍ය පුද්ගලයකු ලෙස සිට ජනාධිපතිවරයා වීමට පැමිනි ගමන දක්වා තම බිරිද ලබාදුන් සහයෝගය ගැන ඔබාමා සිය ධුරයේ අවසන් කතාවේදී පවා සිහිපත් කරන්නේ අතිශය අභිමානයෙන්. බිරිඳ නොසලකා හරින ස්වාමිපුරුෂයින්ට ඒ ලොව මහා බලවතා ලබාදෙන්නේ අතිමහත් ආදර්ශයක්. ඇය සමග එක්ව ආ ගමන ගැන ඔබාමා සිහිපත් කරන්නේ මහත් අභිමානයෙන් වගේම ආඩම්බරයෙන්.

1961 වසරේ අගෝස්තු 4 වනදා බරක් ඔබාමා උපත ලපන්නේ හාවායි දූපතේයි. අමරිකාවේ 44 වන ජනාධිපතිවරයා දක්වා ඔහු පැමිනි ගමන සැප පහසුවූවක් නොවේ. සිය ජීවිතයේ දුක් කම්කටොලු වලදී ලග හිදිමින් මෙන්ම අමරිකානු ජනතාව වෙනුවෙන්ද අසහාය මෙහෙවරක් ඉටු කිරීම සිය බිරිද ලබාදුන් සහාය අවසන් ජන ආමන්ත්‍රනයේදී පවා ඔබාමා සිහිපත් කරන්නේ ඉතා අභිමානයෙන්.

192413 192414 192422 192427 192434

ඔහු සිය අවසන් දේශනය සිදුකරනු ලැබුවේ චිකාගෝ නගරයේදීයි. ඔහු එම දේශනය චිකාගෝ නගරයේදී සිදුකර ඇත්තේද සිය දියණියන් දෙදෙනා උපත ලැබූවේචිකාගෝ නගරයේ වීම හේතුවෙන්. ලොව මහා බලවතා උවද ඔහුට සිය බිරිද රැජිණක් විය. සෑම අවස්ථාවකදීම සිය බිරිද ගැන ඔහු කතා කලේ දැඩි ප්‍රශංසනීය අන්දමින්. එයට හේතුවන්නට ඇත්තේ මිෂෙල් ඔබාමාද ජීවිත කාලය පුරා සිය සැමියාට ලබාදුන් අසහාය සහයෝගය මෙන්ම නිවැරදි ජීවිතාවබෝධය විය හැකියි.

You may also read!

gene-cernan

සදටගිය අවසන් මිනිසා අවසන් ගමන් යයි

සදමත පා තැබූ අවසන් මිනිසා යනුවෙන් ලොවපුරා අවධානය දිනාගත් අමෙරිකානු ගගනගාමී කපිතාන් ජෙන් සර්නන් මියගොස් තිඛෙනවා. වර්ෂ 1972 දී

Read More...
_93584220__93552411_eight_richest_men_624-2-1

ලොවෙන් අඩක් ධනය අට දෙනෙකු අතේ

ඔක්ස්ෆෑම් පුණ්‍යායතනය උපුටා දක්වමින් බී බී සී සංදේශය සදහන් කලේ ප්‍රකෝටිපතියන් අට දෙනෙකු සතු ධනය ලොව ජනගහනයෙන් අඩක්වූ දුගී

Read More...
dsc_1406

ප්‍රවාහන ඇමති උතුරු පළාත් සභාවට දෙහි කපයි

උතුරු පළාත් සභාව වැඩි බලයක් ඉල්ලුවද ලබාදී ඇති බලයෙන් හෝ ප්‍රයෝජන ගෙන නැතැයි ප්‍රවාහන අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා

Read More...

Leave a reply:

Your email address will not be published.

Mobile Sliding Menu