hitcounter

බුර්කාවට වැට

In විදෙස්
burka

පැය හතලිස් අටක් ඇතුලත වෙලදසැල් තුල තිඛෙන බුර්කා ඇදුම් තොග සියල්ල අවසන් කරන ලෙස මොරොක්කෝ රජය ව්‍යාපාරිකයන් වෙත ලිපි මගින් දන්වා තිඛෙනවා. බුර්කා ඇදුම අලෙවිය / නිෂ්පාදනය සහ ආනයනය තහනම් කිරීමට මොරොක්කෝ රජය විසින් තීරනය කර ඇත්තේ ආරක්ෂක කරුණුමත බවයි විදෙස් මාධ්‍ය සදහන්කලේ.  රිසිසේ අපරාධ කරගෙනයාම සදහා අපරාධකරුවන් මෙම ඇදුම භාවිතා කිරීම හේතුවෙන් බුර්කාව තහනම් කිරිමට කටයුතුකල බවයි මොරොක්කෝ අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය පැවසුවේ.

You may also read!

gene-cernan

සදටගිය අවසන් මිනිසා අවසන් ගමන් යයි

සදමත පා තැබූ අවසන් මිනිසා යනුවෙන් ලොවපුරා අවධානය දිනාගත් අමෙරිකානු ගගනගාමී කපිතාන් ජෙන් සර්නන් මියගොස් තිඛෙනවා. වර්ෂ 1972 දී

Read More...
_93584220__93552411_eight_richest_men_624-2-1

ලොවෙන් අඩක් ධනය අට දෙනෙකු අතේ

ඔක්ස්ෆෑම් පුණ්‍යායතනය උපුටා දක්වමින් බී බී සී සංදේශය සදහන් කලේ ප්‍රකෝටිපතියන් අට දෙනෙකු සතු ධනය ලොව ජනගහනයෙන් අඩක්වූ දුගී

Read More...
dsc_1406

ප්‍රවාහන ඇමති උතුරු පළාත් සභාවට දෙහි කපයි

උතුරු පළාත් සභාව වැඩි බලයක් ඉල්ලුවද ලබාදී ඇති බලයෙන් හෝ ප්‍රයෝජන ගෙන නැතැයි ප්‍රවාහන අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා

Read More...

Leave a reply:

Your email address will not be published.

Mobile Sliding Menu