hitcounter

වසීම්ගේ නඩුවට වසීම්ටම වරෙන්තු

In විදෙස්
l_126829_045441_updates

පකිස්ථාන හිටපු ක්‍රිකට් නායකයකු වූ වසීම් අක්‍රම්ට එරෙහිව එරට අභියාචනාධිකරණය වරෙන්තු නිකුත් කර තිඛෙනවා. විශ්‍රාමික මේජර්වරයකුට එරෙහිව වසීම් අක්‍රම් විසින්මයි මෙම නඩුව පවරා තිබුනේ. නඩුව ගොනුකලද අවස්ථා 31 කදී අධිකරනය හමුවේ පනී නොසිටීම හේතුවෙනුයි ඔහුට මෙලෙස වරෙන්තු නිකුත් කර ඇත්තේ.

You may also read!

gene-cernan

සදටගිය අවසන් මිනිසා අවසන් ගමන් යයි

සදමත පා තැබූ අවසන් මිනිසා යනුවෙන් ලොවපුරා අවධානය දිනාගත් අමෙරිකානු ගගනගාමී කපිතාන් ජෙන් සර්නන් මියගොස් තිඛෙනවා. වර්ෂ 1972 දී

Read More...
_93584220__93552411_eight_richest_men_624-2-1

ලොවෙන් අඩක් ධනය අට දෙනෙකු අතේ

ඔක්ස්ෆෑම් පුණ්‍යායතනය උපුටා දක්වමින් බී බී සී සංදේශය සදහන් කලේ ප්‍රකෝටිපතියන් අට දෙනෙකු සතු ධනය ලොව ජනගහනයෙන් අඩක්වූ දුගී

Read More...
dsc_1406

ප්‍රවාහන ඇමති උතුරු පළාත් සභාවට දෙහි කපයි

උතුරු පළාත් සභාව වැඩි බලයක් ඉල්ලුවද ලබාදී ඇති බලයෙන් හෝ ප්‍රයෝජන ගෙන නැතැයි ප්‍රවාහන අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා

Read More...

Leave a reply:

Your email address will not be published.

Mobile Sliding Menu