hitcounter

ඩොලර් ලක්ෂ 3ට ලංකාවේ වීසා – රවී

In Video

ශ්‍රී ලංකාවතුල අමෙරිකානු ඩොලර් ලක්ෂ තුනක තනිපුද්ගල ආයෝජනය කරන විදේශිකයන්හට අවුරුදු දෙකත් පහක් අතර කාලයක් තාවකාලික වීසා ලබාදෙන බව මුදල් අමාත්‍ය රවී කරුණානායක පවසනවා. අමාත්‍යවරයා මේ බව ප්‍රකාශකලේ මුදල් අමාත්‍යාංශයේ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.

අමෙරිකානු ඩොලර් මිලියන 1.5ක ආයෝජනයක් කරන්නේනම් එවැනි විදේශිකයන් වෙනුවෙන් මෙරටතුල ස්තිර පදිංචිය ලබාදෙන බවත් බදුක්‍රමයට ඉඩමක් මිලදී ගැනීමට අවස්ථාව සලසාදෙන බවත් මුදල් අමාත්‍යවරයා මෙහිදි සදහන්කලා.

You may also read!

gene-cernan

සදටගිය අවසන් මිනිසා අවසන් ගමන් යයි

සදමත පා තැබූ අවසන් මිනිසා යනුවෙන් ලොවපුරා අවධානය දිනාගත් අමෙරිකානු ගගනගාමී කපිතාන් ජෙන් සර්නන් මියගොස් තිඛෙනවා. වර්ෂ 1972 දී

Read More...
_93584220__93552411_eight_richest_men_624-2-1

ලොවෙන් අඩක් ධනය අට දෙනෙකු අතේ

ඔක්ස්ෆෑම් පුණ්‍යායතනය උපුටා දක්වමින් බී බී සී සංදේශය සදහන් කලේ ප්‍රකෝටිපතියන් අට දෙනෙකු සතු ධනය ලොව ජනගහනයෙන් අඩක්වූ දුගී

Read More...
dsc_1406

ප්‍රවාහන ඇමති උතුරු පළාත් සභාවට දෙහි කපයි

උතුරු පළාත් සභාව වැඩි බලයක් ඉල්ලුවද ලබාදී ඇති බලයෙන් හෝ ප්‍රයෝජන ගෙන නැතැයි ප්‍රවාහන අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා

Read More...

Leave a reply:

Your email address will not be published.

Mobile Sliding Menu