hitcounter

දැරියට පහරදී වනයක දමා ගිය – නමට පියකු සොයා විමර්ශන

In දේශීය
beating

තම බිරිදගේ පළමු විවාහයේ දියණියගේ ගෙල මිරිකා අමානුෂික අන්දමින් පහරදී සිහිසුන් වූ පසු කැලැප්‍රදේශයක දමාගිය පුද්ගලයකු සොයා තඹුත්තේගම පොලීසිය විමර්ශන ආරම්භ කර තිඛෙනවා. මෙම දැරිය පහරකෑමට ලක්ව ඊයේ දිනයේදී තඹුත්තේගම සිරිපුර ප්‍රදේශයේ කැලෑප්‍රදේශයක වැටී සිටියදී ප්‍රදේශවාසීන් විසිනුයි සොයාගෙන තිබුනේ. අදාල පුද්ගලයා මෙම දැරිය සමග ඊයේ ගවයින් ගැටගැසීම සදහා කැලයට ගොස් තිඛෙනවා. එහිදීයි ඇයට පහරදී ඇති බවටයි පොලීසිය සැකපළකරන්නේ. කෙසේවෙතත් දැරිය වෛද්‍ය පරික්ෂන සදහා යොමුකිරීමට නියමිතයි. දැරිය මේ වනවිට අනුරාධපුර ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබනවා.

You may also read!

gene-cernan

සදටගිය අවසන් මිනිසා අවසන් ගමන් යයි

සදමත පා තැබූ අවසන් මිනිසා යනුවෙන් ලොවපුරා අවධානය දිනාගත් අමෙරිකානු ගගනගාමී කපිතාන් ජෙන් සර්නන් මියගොස් තිඛෙනවා. වර්ෂ 1972 දී

Read More...
_93584220__93552411_eight_richest_men_624-2-1

ලොවෙන් අඩක් ධනය අට දෙනෙකු අතේ

ඔක්ස්ෆෑම් පුණ්‍යායතනය උපුටා දක්වමින් බී බී සී සංදේශය සදහන් කලේ ප්‍රකෝටිපතියන් අට දෙනෙකු සතු ධනය ලොව ජනගහනයෙන් අඩක්වූ දුගී

Read More...
dsc_1406

ප්‍රවාහන ඇමති උතුරු පළාත් සභාවට දෙහි කපයි

උතුරු පළාත් සභාව වැඩි බලයක් ඉල්ලුවද ලබාදී ඇති බලයෙන් හෝ ප්‍රයෝජන ගෙන නැතැයි ප්‍රවාහන අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා

Read More...

Leave a reply:

Your email address will not be published.

Mobile Sliding Menu