hitcounter

GSP + නැතිව අපි දුක් වුනේ නෑ – හිටපු ජනපති මහින්ද

In දේශීය
gsp

ජී එස් පී ප්ලස් සහනය යළි ලැබීම යහපත් වුවද එය නොමැතිව වූවද විශාල හානියක් සිදුනොවූ බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පවසනවා. ඒකාබද්ධ විපක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ බැලීම සදහා වැලිකඩ බන්ධනාගාරයට ගිය අවස්ථාවේයි වත්මන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා මේ බව කියා සිටියේ. හම්බන්තොට ජනතාවගේ පාරම්පරික ඉඩම් පවරාගැනීම සම්බන්ධයෙන් තමන් චීන තානාපතිවරයා සමගද සාකච්ඡා කල බවයි මන්ත්‍රීවරයා කියා සිටියේ.එයට ඔහු යහපත් ප්‍රතිචාරයක් දක්වනු ඇතැයි අපේක්ෂා කරන බවද මන්ත්‍රීවරයා සදහන් කලා. විරෝධතාවන් සිදුකලේ චීනයට එරෙහිව නොවන බව පවසන රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා ප්‍රකාශ කලේ මෙරට තුළ ආයෝජන සිදුකරන්නැයි තමාද චීන සංචාරයේදී එරටින් ඉල්ලීම් කල බවයි.

You may also read!

gene-cernan

සදටගිය අවසන් මිනිසා අවසන් ගමන් යයි

සදමත පා තැබූ අවසන් මිනිසා යනුවෙන් ලොවපුරා අවධානය දිනාගත් අමෙරිකානු ගගනගාමී කපිතාන් ජෙන් සර්නන් මියගොස් තිඛෙනවා. වර්ෂ 1972 දී

Read More...
_93584220__93552411_eight_richest_men_624-2-1

ලොවෙන් අඩක් ධනය අට දෙනෙකු අතේ

ඔක්ස්ෆෑම් පුණ්‍යායතනය උපුටා දක්වමින් බී බී සී සංදේශය සදහන් කලේ ප්‍රකෝටිපතියන් අට දෙනෙකු සතු ධනය ලොව ජනගහනයෙන් අඩක්වූ දුගී

Read More...
dsc_1406

ප්‍රවාහන ඇමති උතුරු පළාත් සභාවට දෙහි කපයි

උතුරු පළාත් සභාව වැඩි බලයක් ඉල්ලුවද ලබාදී ඇති බලයෙන් හෝ ප්‍රයෝජන ගෙන නැතැයි ප්‍රවාහන අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා

Read More...

Leave a reply:

Your email address will not be published.

Mobile Sliding Menu