hitcounter

GSP + නැතිව ලංකාවට කෝටි තිස්හත්හසක පාඩුවක්

In උණුසුම් පුවත්
gsp2

ජී එස් පී ප්ලස් සහනය ලංකාවට අහිමි වීම තුළින් සිදුව ඇති පාඩුව රුපියල් කෝටි තිස්හත්දහස ඉක්මවන බව අනාවරන වී තිඛෙනවා. මෙම සහනය ශ්‍රී ලංකාවට අහිමි වූයේ 2010 වසරේදීයි. පැතිකඩයන් කිහිපයක පවතින ඵලදායීතාවයන් මත මෙම සහනය යළි ලබාදෙන්නැයි යුරෝපා කොමිසම ඊයේ යෝජනා කලා. එයට මෙතෙක් අනුමැතිය ලැබී නොමැතිවුවද යුරෝපා කවුන්ලසයේ සහ යුරෝපා පාර්ලිමේන්තුවේ අනුමැතිය ලැබීමෙන් අනතුරුව ජී එස් පී ප්ලස් සහනය යලි ශ්‍රී ලංකාවට ලැබීමට නියමිතයි.

You may also read!

gene-cernan

සදටගිය අවසන් මිනිසා අවසන් ගමන් යයි

සදමත පා තැබූ අවසන් මිනිසා යනුවෙන් ලොවපුරා අවධානය දිනාගත් අමෙරිකානු ගගනගාමී කපිතාන් ජෙන් සර්නන් මියගොස් තිඛෙනවා. වර්ෂ 1972 දී

Read More...
_93584220__93552411_eight_richest_men_624-2-1

ලොවෙන් අඩක් ධනය අට දෙනෙකු අතේ

ඔක්ස්ෆෑම් පුණ්‍යායතනය උපුටා දක්වමින් බී බී සී සංදේශය සදහන් කලේ ප්‍රකෝටිපතියන් අට දෙනෙකු සතු ධනය ලොව ජනගහනයෙන් අඩක්වූ දුගී

Read More...
dsc_1406

ප්‍රවාහන ඇමති උතුරු පළාත් සභාවට දෙහි කපයි

උතුරු පළාත් සභාව වැඩි බලයක් ඉල්ලුවද ලබාදී ඇති බලයෙන් හෝ ප්‍රයෝජන ගෙන නැතැයි ප්‍රවාහන අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා

Read More...

Leave a reply:

Your email address will not be published.

Mobile Sliding Menu