hitcounter

අක්ෂි කාච ජාවාරට දැඩි ක්‍රියාමාර්ග

In දේශීය
lenses

අක්ෂි කාච ජාවාරම මුලුමනින් නවතා දමන බව සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න පවසනවා. අමාත්‍යවරයා කියා සිටියේ ඉන්දියාවෙන් රුපියල් 6000 කට ආනයනය කරන අක්ෂි කාච දේශීය වෙළඳපොලේ අලෙවි කරන්නේ රුපියල් 25000 කට යැයි තොරතුරු පවතින බවයි.  ඇතැම් සමාගම් ආනයනය කරන අක්ෂි කාච නිර්දේශ කරන වෛද්‍යවරුන්ට එම සමාගම් මගින් මුදල් ගෙවීමක් සිදුකරන බවට තොරතුරු ලැබී ඇතැයිද අමාත්‍යවරයා කියා සිටියා.  මේ සම්බන්ධයෙන් සොයා බලා දැඩි ක්‍රියාමාර්ග ගන්නා බවයි අමාත්‍යවරයා එහිදී කියා සිටියේ.

You may also read!

gene-cernan

සදටගිය අවසන් මිනිසා අවසන් ගමන් යයි

සදමත පා තැබූ අවසන් මිනිසා යනුවෙන් ලොවපුරා අවධානය දිනාගත් අමෙරිකානු ගගනගාමී කපිතාන් ජෙන් සර්නන් මියගොස් තිඛෙනවා. වර්ෂ 1972 දී

Read More...
_93584220__93552411_eight_richest_men_624-2-1

ලොවෙන් අඩක් ධනය අට දෙනෙකු අතේ

ඔක්ස්ෆෑම් පුණ්‍යායතනය උපුටා දක්වමින් බී බී සී සංදේශය සදහන් කලේ ප්‍රකෝටිපතියන් අට දෙනෙකු සතු ධනය ලොව ජනගහනයෙන් අඩක්වූ දුගී

Read More...
dsc_1406

ප්‍රවාහන ඇමති උතුරු පළාත් සභාවට දෙහි කපයි

උතුරු පළාත් සභාව වැඩි බලයක් ඉල්ලුවද ලබාදී ඇති බලයෙන් හෝ ප්‍රයෝජන ගෙන නැතැයි ප්‍රවාහන අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා

Read More...

Leave a reply:

Your email address will not be published.

Mobile Sliding Menu