hitcounter

දෙවන ලෝකයුද්ධය ලොවට පැවසූ Clare දිවියෙන් සමුගනි

In විදෙස්
clare-hollingworths-press-007

දෙවන ලෝක යුද්ධය ආරම්භ වී ඇති බවට ප්‍රවෘත්තිය ප්‍රථම වරට ලොව හමුවේ ඉදිරිපත්කල මාධ්‍යවේදිනිය මියගොස් තිඛෙනවා. බ්‍රිතාන්‍ය පුවත්පත් කලාවේදිනියක් වන ඇය නමින් clare hollingworth ලෙයසි විදෙස් මධ්‍ය සදහන් කරන්නේ. 1939 වසරේ සෙවන ලෝක යුද්ධය ආරම්භ වන විට ඇය බ්‍රිතාන්‍යයේ daily telegraph පුවත්පතේ ආධුනික මාධ්‍යවේදිනියක ලෙයසි කටයුතුකර ඇත්තේ.

දෙවන ලෝක යුද්ධයේදී ජර්මන් හමුදාව පෝලන්ත දේශසීමාව ආක්‍රමණය කිරීම ප්‍රථම වරට දැක ප්‍රවෘත්තිය ගෙනඑන ලද්දේ clare hollingworth විසින් බවයි එරට මාධ්‍ය සදහන් කලේ. මියයන විට එකසිය පස්වන වියේ පසුවූ clare hollingworth හොංකොංහි දී අවසන්කාලය ගතකර ඇත්තේ

download-1 download images-1

You may also read!

gene-cernan

සදටගිය අවසන් මිනිසා අවසන් ගමන් යයි

සදමත පා තැබූ අවසන් මිනිසා යනුවෙන් ලොවපුරා අවධානය දිනාගත් අමෙරිකානු ගගනගාමී කපිතාන් ජෙන් සර්නන් මියගොස් තිඛෙනවා. වර්ෂ 1972 දී

Read More...
_93584220__93552411_eight_richest_men_624-2-1

ලොවෙන් අඩක් ධනය අට දෙනෙකු අතේ

ඔක්ස්ෆෑම් පුණ්‍යායතනය උපුටා දක්වමින් බී බී සී සංදේශය සදහන් කලේ ප්‍රකෝටිපතියන් අට දෙනෙකු සතු ධනය ලොව ජනගහනයෙන් අඩක්වූ දුගී

Read More...
dsc_1406

ප්‍රවාහන ඇමති උතුරු පළාත් සභාවට දෙහි කපයි

උතුරු පළාත් සභාව වැඩි බලයක් ඉල්ලුවද ලබාදී ඇති බලයෙන් හෝ ප්‍රයෝජන ගෙන නැතැයි ප්‍රවාහන අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා

Read More...

Leave a reply:

Your email address will not be published.

Mobile Sliding Menu