hitcounter

ජනපතිම යළි ජනපති කිරීමට නිදහස් පක්ෂය සීරුවෙන්

In දේශීය
dep-2

මීලග ජනාධිපතිධුර අපේක්ෂකයා ලෙස ඉදිරිපත් වීමට කල යෝජනාවට මෙතෙක් ජනාධිපතිවරයා මෙතෙක් එකග වී නැතැයි අමාත්‍ය දයාසිරි ජයසේකර පවසනවා. අමාත්‍යවරයා මේ බව කියා සිටියේ කොළඹ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්. අමාත්‍යවරයා මේ බව කියා සිටියේ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා මීලග ජනාධිපතිවරණයේත් අපේක්ෂකයා ලෙස ඉදිරිපත් කිරීමට නිදහස් පක්ෂය එකග වූ බව කියන යෝජනාව සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් කල කරුනු විමසීමකට පිළිතුරු දෙමින්.

කෙසේවෙතත් තවත් වරක් ජනාධිපතිවරණයකට පෙනී නොසිටින බවට ජනාධිපතිවරයා මීට සදහන් කල කරුණු සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් මෙහිදී අමාත්‍යවරයාගෙන් විමසීමක් කලා. ඊට පිලිතුරු දෙමින් අමාත්‍ය දයාසිරි ජයසේකර කියා සිටියේ මෙය නිදහස් පක්ෂය කල යෝජනාවක් පමණක් බවයි.

You may also read!

gene-cernan

සදටගිය අවසන් මිනිසා අවසන් ගමන් යයි

සදමත පා තැබූ අවසන් මිනිසා යනුවෙන් ලොවපුරා අවධානය දිනාගත් අමෙරිකානු ගගනගාමී කපිතාන් ජෙන් සර්නන් මියගොස් තිඛෙනවා. වර්ෂ 1972 දී

Read More...
_93584220__93552411_eight_richest_men_624-2-1

ලොවෙන් අඩක් ධනය අට දෙනෙකු අතේ

ඔක්ස්ෆෑම් පුණ්‍යායතනය උපුටා දක්වමින් බී බී සී සංදේශය සදහන් කලේ ප්‍රකෝටිපතියන් අට දෙනෙකු සතු ධනය ලොව ජනගහනයෙන් අඩක්වූ දුගී

Read More...
dsc_1406

ප්‍රවාහන ඇමති උතුරු පළාත් සභාවට දෙහි කපයි

උතුරු පළාත් සභාව වැඩි බලයක් ඉල්ලුවද ලබාදී ඇති බලයෙන් හෝ ප්‍රයෝජන ගෙන නැතැයි ප්‍රවාහන අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා

Read More...

Leave a reply:

Your email address will not be published.

Mobile Sliding Menu