hitcounter

ඔටුවෙක් 6කට මරු කැදවයි

In මැද පෙරදිග, විදෙස්
camel-hit-by-truck

අධිවේගි මාර්ගය හරහා අයාලේ ගිය ඔටුවෙකු සහ මෝටර් රථයක් එකට ගැටීමෙන් පුද්ගලයන් හයදෙනෙක් මියගොස් තිඛෙනවා. අනතුර සිදුව තිඛෙන්නේ රියාද් අගනුවර අධිවේගී මාර්ගයක බවයි විදෙස් මාධ්‍ය වාර්තාකර ඇත්තේ. මෝටර් රථයේ ගමන්කල පුද්ගලයන් කිසිවෙකුත් දිවි බේරාගෙන නොමැති බවයි අධිවේගි මාර්ග ආරක්ෂක අංශ සදහන් කලේ. අධිවේගී මාර්ගයන්හි මෙවැනි අනතුරු බහුලව සිදුවන බවයි විදෙස් මාධය පවසා තිඛෙන්නේ.

You may also read!

Featured Video Play Icon

වැසි නැතිව ජල විදුලි සියල්ල අර්බුධයක

පවතින වියළි කාළගුණික තත්වය හේතුවෙන් විවිධ ප්‍රදේශවල ජල සැපයුමට බාධා එල්ල වී තිඛෙනවා. එමෙන්ම විදුලිය භාවිතයේදීද සැලකිලිමත් වන ලෙසයි

Read More...
_93645723_cfa543fd-5559-4bb6-817b-6c781e377747

ඉතිහාසගතවූ දේශද්‍රෝහියාටත් ජනපති සමාව

හමුදාවේ අතිශය රහස් තොරතුරු විකිලීක්ස් වෙබ් අඩවියට ලබාදුන් චෙච්සී මෑනිං ගේ දඩුවම ලිහිල් කරන බව ජනාධිපති බරක් ඔබාමා නිවේදනය

Read More...
obama-exit

ධවල මන්දිරයට සතුටෙන් සමුදෙන ඔබාමා

අමෙරිකානු ජනාධිපති බරැක් ඔබාමාගේ දෙවෙනි සහ අවසන් ධූර කාලය අනිද්දායින් අවසන් වීමට නියමිතව තිඛෙනවා. ලොව බලවත් රාජ්‍යයේ ජනාධිපතිව සිටි

Read More...

Leave a reply:

Your email address will not be published.

Mobile Sliding Menu