hitcounter

මාතර 5ක් එකට පෝරකයට

In දේශීය
death-sentence

කෝට්ටේගොඩදී මුගුරුවලින් පහර දී පුද්ගලයකු මරා දැමිමේ චෝදනාවට වරදකරුවන්වූ එකම පවුලේ පස්දෙනෙකුට මාතර මහඅධිකරණය විසින් මරණ දඩුවම නියම කර තිඛෙනවා. මාතර මහඅධිකරණ විනිසුරු දමිත් තොටවත්ත විසිනුයි අදාල නියෝගය ප්‍රකාශකර ඇත්තේ. මරණ දඩුවමට නියමවූවන් අතර කාන්තාවන් දෙදෙනෙක් ද වනවා. ප්‍රේම සම්බන්ධතාවක් හේතුවෙන් 2009 ජනවාරි 15 වෙනි දා අදාල පුද්ගලයා මරාදමා තිඛෙන්නේ.

You may also read!

gene-cernan

සදටගිය අවසන් මිනිසා අවසන් ගමන් යයි

සදමත පා තැබූ අවසන් මිනිසා යනුවෙන් ලොවපුරා අවධානය දිනාගත් අමෙරිකානු ගගනගාමී කපිතාන් ජෙන් සර්නන් මියගොස් තිඛෙනවා. වර්ෂ 1972 දී

Read More...
_93584220__93552411_eight_richest_men_624-2-1

ලොවෙන් අඩක් ධනය අට දෙනෙකු අතේ

ඔක්ස්ෆෑම් පුණ්‍යායතනය උපුටා දක්වමින් බී බී සී සංදේශය සදහන් කලේ ප්‍රකෝටිපතියන් අට දෙනෙකු සතු ධනය ලොව ජනගහනයෙන් අඩක්වූ දුගී

Read More...
dsc_1406

ප්‍රවාහන ඇමති උතුරු පළාත් සභාවට දෙහි කපයි

උතුරු පළාත් සභාව වැඩි බලයක් ඉල්ලුවද ලබාදී ඇති බලයෙන් හෝ ප්‍රයෝජන ගෙන නැතැයි ප්‍රවාහන අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා

Read More...

Leave a reply:

Your email address will not be published.

Mobile Sliding Menu