hitcounter

විමල්ට සැප වාහන 40ක් – අජිත් පී පෙරේරා

In දේශීය
ajith

පාර්ලිමේන්තු මන්ත්‍රි විමල් විරවංශ රක්ෂිත බන්ධනාගාර ගත කිරීම පුටුපස කිසිදු දේශපාලන පලිගැනීමක් නැතිබව විදුලිබල හා පුනර්ජනනි බලශක්ති නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී පෙරේරා පවසනවා. අමාත්‍යවරයා මේ බව පැවසුවේ අද කොළඹදී පැවති කැබිනට් තීරන දැනුම් දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින්.

රජයේ වාහන හතලිහක් අවභාවිතා කිරිම සහ වාහන සදහා ඉන්ධන මෙන්ම රියදුරන්ට අදාල වැටුප් ගෙවිම වෙනුවෙන් මුදල් ලබාගෙන තිඛෙන්නේ රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවෙන් බව අමාත්‍යවරයා මෙහිදි සදහන් කලා. ඒ වෙනුවෙන් රජයට ලක්ෂ නවසිය දාසයක විශාල පාඩුවක් සිදුව ඇති බව පෙන්වා දුන් අමාත්‍යවරයා සදහන් කලේ නියමිත අයුරින් පරීක්ෂන සිදුකර විමල් වීරවංශ රක්ෂිත බන්ධනාගාර ගතකල බවයි.

අවභාවිත කල වාහන හතලිහෙන් වැඩි ප්‍රමාණයක් විමල් වීරවංශගේ ඥාතීන්හට ලබා දී තිඛෙන අතර තවත් වාහන කිහිපයක් මාධ්‍යවේදියෙකුට ද ලබාදී තිඛෙන බවයි අමාත්‍යවරයා සදහන් කලේ.

You may also read!

gene-cernan

සදටගිය අවසන් මිනිසා අවසන් ගමන් යයි

සදමත පා තැබූ අවසන් මිනිසා යනුවෙන් ලොවපුරා අවධානය දිනාගත් අමෙරිකානු ගගනගාමී කපිතාන් ජෙන් සර්නන් මියගොස් තිඛෙනවා. වර්ෂ 1972 දී

Read More...
_93584220__93552411_eight_richest_men_624-2-1

ලොවෙන් අඩක් ධනය අට දෙනෙකු අතේ

ඔක්ස්ෆෑම් පුණ්‍යායතනය උපුටා දක්වමින් බී බී සී සංදේශය සදහන් කලේ ප්‍රකෝටිපතියන් අට දෙනෙකු සතු ධනය ලොව ජනගහනයෙන් අඩක්වූ දුගී

Read More...
dsc_1406

ප්‍රවාහන ඇමති උතුරු පළාත් සභාවට දෙහි කපයි

උතුරු පළාත් සභාව වැඩි බලයක් ඉල්ලුවද ලබාදී ඇති බලයෙන් හෝ ප්‍රයෝජන ගෙන නැතැයි ප්‍රවාහන අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා

Read More...

Leave a reply:

Your email address will not be published.

Mobile Sliding Menu