hitcounter

ටයිග්‍රීස් ඉරාක හමුදා යටතට

In මැද පෙරදිග, විදෙස්
bridge-tigers-iraq

අයි එස් සටනේ ප්‍රථම වතාවට ඉරාක හමුදා භටයන් විසින් සුප්‍රසිද්ධ ටයිග්‍රීස් පාලම අල්ලාගෙන තිඛෙනවා. ඉරාකයේ මොසූල් නගරය ඛෙදාවෙන් කරන්නේ සුප්‍රසිද්ධ ටයිග්‍රීස් නදියෙන් බව විදෙස් මාධ්‍ය පවසනවා. මෙම ප්‍රදේශය මොසූල් නගරයේ අයි එස් බලකදවුරු දුර්වල කිරීමේ සන්ධිස්ථනයක් ද වනවා. අයිඑස් සංවිධානයේ ශක්තිමත්ම බලකදවුරක් වශයෙන් පවතින ඉරාකයේ මොසූල් නගරය සම්පූර්ණයෙන්ම ඉරාක හමුදාව අතට පත්කර ගැනීමට තවමත් නොහැකිවී තිඛෙනවා.

You may also read!

gene-cernan

සදටගිය අවසන් මිනිසා අවසන් ගමන් යයි

සදමත පා තැබූ අවසන් මිනිසා යනුවෙන් ලොවපුරා අවධානය දිනාගත් අමෙරිකානු ගගනගාමී කපිතාන් ජෙන් සර්නන් මියගොස් තිඛෙනවා. වර්ෂ 1972 දී

Read More...
_93584220__93552411_eight_richest_men_624-2-1

ලොවෙන් අඩක් ධනය අට දෙනෙකු අතේ

ඔක්ස්ෆෑම් පුණ්‍යායතනය උපුටා දක්වමින් බී බී සී සංදේශය සදහන් කලේ ප්‍රකෝටිපතියන් අට දෙනෙකු සතු ධනය ලොව ජනගහනයෙන් අඩක්වූ දුගී

Read More...
dsc_1406

ප්‍රවාහන ඇමති උතුරු පළාත් සභාවට දෙහි කපයි

උතුරු පළාත් සභාව වැඩි බලයක් ඉල්ලුවද ලබාදී ඇති බලයෙන් හෝ ප්‍රයෝජන ගෙන නැතැයි ප්‍රවාහන අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා

Read More...

Leave a reply:

Your email address will not be published.

Mobile Sliding Menu