hitcounter

උද්ඝෝෂකයන් පාර්ලිමේන්තුව වට කරයි

In මැද පෙරදිග, විදෙස්
turkey

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කිරීමට විරුද්ධව උද්ඝෝෂකයන් පිරිසක් විසින් පාර්ලිමේන්තුව වටකර තිඛෙනවා. තුර්කි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ යොජිත ප්‍රතිසංස්කරණය මගින් එරට ජනාධිපති තයිප් එර්දෝගන්ගේ බලතල වැඩි කීරීමට නියමිත බවයි එරට මාධ්‍ය පැවසුවේ.

විරෝධකරුවන් පාර්ලිමේන්තුව අසලින් ඉවත් කිරීම සදහා කැරලි මර්දන පොලිසිය විසින් කටයුතු කර තිඛෙනවා. තුර්කියේ ප්‍රධාන විපක්ෂය / රාජ්‍ය නොවන සංවිධාන සහ සිවිල් ව්‍යාපාරය ඇතුලු පිරිසක් විසිනුයි විරෝධතා සංවිධානය කර ඇත්තේ.

You may also read!

gene-cernan

සදටගිය අවසන් මිනිසා අවසන් ගමන් යයි

සදමත පා තැබූ අවසන් මිනිසා යනුවෙන් ලොවපුරා අවධානය දිනාගත් අමෙරිකානු ගගනගාමී කපිතාන් ජෙන් සර්නන් මියගොස් තිඛෙනවා. වර්ෂ 1972 දී

Read More...
_93584220__93552411_eight_richest_men_624-2-1

ලොවෙන් අඩක් ධනය අට දෙනෙකු අතේ

ඔක්ස්ෆෑම් පුණ්‍යායතනය උපුටා දක්වමින් බී බී සී සංදේශය සදහන් කලේ ප්‍රකෝටිපතියන් අට දෙනෙකු සතු ධනය ලොව ජනගහනයෙන් අඩක්වූ දුගී

Read More...
dsc_1406

ප්‍රවාහන ඇමති උතුරු පළාත් සභාවට දෙහි කපයි

උතුරු පළාත් සභාව වැඩි බලයක් ඉල්ලුවද ලබාදී ඇති බලයෙන් හෝ ප්‍රයෝජන ගෙන නැතැයි ප්‍රවාහන අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා

Read More...

Leave a reply:

Your email address will not be published.

Mobile Sliding Menu