hitcounter

විමල්ට කෑම ගෙදරින්

In දේශීය
meal-delivery

රක්ෂිත බන්ධනාගාර ගතකර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රි විමල් වීරවංශ හට ඔහුගේ නිවසින් රැගෙන එන ආහාර ලබා ගැනිමට අවසර ලැබී තිඛෙනවා. මන්ත්‍රිවරයාගේ බිරිද විසින් මැගසින් බනධනාගාරයෙන් ලිඛිතව කල ඉල්ලීමකට අනුවයි අවසරය ලැබී ඇත්තේ.

විමල් වීරවංශගේ සෞඛ්‍ය තත්වය සොයාබැලීම සදහා බන්ධනාගාර රෝහලේ වෛද්‍යවරයෙකු මැගසින් බන්ධනාගාරයේ මන්ත්‍රිවරයා රදවා සිටින ඊ වාට්ටුවේ සිරමැදිරිය වෙත පැමිණ තිඛෙනවා. රජයේ වාහන අවභාවිත කිරීමේ චෝදනාව යටතේ විමල් වීරවංශ ලබන 24 වනදින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර ඇත්තේ.

You may also read!

gene-cernan

සදටගිය අවසන් මිනිසා අවසන් ගමන් යයි

සදමත පා තැබූ අවසන් මිනිසා යනුවෙන් ලොවපුරා අවධානය දිනාගත් අමෙරිකානු ගගනගාමී කපිතාන් ජෙන් සර්නන් මියගොස් තිඛෙනවා. වර්ෂ 1972 දී

Read More...
_93584220__93552411_eight_richest_men_624-2-1

ලොවෙන් අඩක් ධනය අට දෙනෙකු අතේ

ඔක්ස්ෆෑම් පුණ්‍යායතනය උපුටා දක්වමින් බී බී සී සංදේශය සදහන් කලේ ප්‍රකෝටිපතියන් අට දෙනෙකු සතු ධනය ලොව ජනගහනයෙන් අඩක්වූ දුගී

Read More...
dsc_1406

ප්‍රවාහන ඇමති උතුරු පළාත් සභාවට දෙහි කපයි

උතුරු පළාත් සභාව වැඩි බලයක් ඉල්ලුවද ලබාදී ඇති බලයෙන් හෝ ප්‍රයෝජන ගෙන නැතැයි ප්‍රවාහන අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා

Read More...

Leave a reply:

Your email address will not be published.

Mobile Sliding Menu