hitcounter

ලෝක බලවතා අවසන්වරට ජාතිය අමතයි

In විදෙස්
obamafarewellspeech

අමෙරිකාව ශක්තිමත් ස්ථානයකට ඔසවා තැබීමට පසුගිය වසර අටක කාලය තුල තමන්ට හැකිවූබව අමෙරිකානු ජනාධිපති බරැක් ඔබාමා පවසනවා. ජනාධිපතිවරයා මේබව සදහන් කලේ අමෙරිකානු ජනාධිපති ධූරයෙන් සමුගැනීම සනිටුහන් කිරීමේ උත්තවයට සහභාගි වෙමින්.

අමෙරිකාවේ චිකාගෝ නුවර පැවති උත්සවය සදහා ඔබාමාගේ පක්ෂ සාමාජිකයන් විශාල පිරිසක් සහභාගිවී සිටි බව විදෙස් මාධ්‍ය සදහන්කලා. ඇතිවී තිඛෙන වෙනස්කම් තුලින් අමෙරිකානුවන්ට යහපත් අනාගතයක් විහිවනු ඇතැයි විශ්වාස කරන බවත් තමාට සහයෝගය පලකල ජනතාවට ස්තුතිය පල කරන බවත් ජනාධිපතිවරයා මෙහිදි පැවසුවා.

ලබන විසිවන දින බරැක් ඔබාමා නිල වශයෙන් අමෙරිකානු ජනාධිපති ධූරයෙන් සමුගැනීමට නියමිත අතර එදින ඩොනල්ඩ් ට්‍රම්ප් අමෙරිකාවේ හතලිස්පස්වන ජනාධිපතිවරයා ලෙස දිවුරුම් දීමට නියමිතයි.

You may also read!

gene-cernan

සදටගිය අවසන් මිනිසා අවසන් ගමන් යයි

සදමත පා තැබූ අවසන් මිනිසා යනුවෙන් ලොවපුරා අවධානය දිනාගත් අමෙරිකානු ගගනගාමී කපිතාන් ජෙන් සර්නන් මියගොස් තිඛෙනවා. වර්ෂ 1972 දී

Read More...
_93584220__93552411_eight_richest_men_624-2-1

ලොවෙන් අඩක් ධනය අට දෙනෙකු අතේ

ඔක්ස්ෆෑම් පුණ්‍යායතනය උපුටා දක්වමින් බී බී සී සංදේශය සදහන් කලේ ප්‍රකෝටිපතියන් අට දෙනෙකු සතු ධනය ලොව ජනගහනයෙන් අඩක්වූ දුගී

Read More...
dsc_1406

ප්‍රවාහන ඇමති උතුරු පළාත් සභාවට දෙහි කපයි

උතුරු පළාත් සභාව වැඩි බලයක් ඉල්ලුවද ලබාදී ඇති බලයෙන් හෝ ප්‍රයෝජන ගෙන නැතැයි ප්‍රවාහන අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා

Read More...

Leave a reply:

Your email address will not be published.

Mobile Sliding Menu