hitcounter

බාලගිරි හැදුනු සීමා නිර්ණ වාර්තාව 17 ලැඛෙනවා ?

In දේශීය
dep-1

සීමා නිර්ණ කොමිෂන් සභාවේ වාර්තාව ලබන 17 වනදා තමාට ලැඛෙන බව පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ෆයිසර් මුස්තෆා පවසනවා.කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා සදහන් කලේ එක් පුද්ගලයකු අත්සන් තබා නොතිබීම හේතුවෙන් තමා මෙතෙක් වාර්තාව භාර නොගත් බවයි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කිසිසේත් මැතිවරණයට බිය වී නොමැති බවද අමාත්‍යවරයා සදහන් කලා. එම නිසා නිදහස් පක්ෂය කිසිදු අයුරකින් මැතිවරණ කල් නොදමන බවයි ෆයිසර් මුස්තෆා අමාත්‍යවරයා කියා සිටියේ.

You may also read!

gene-cernan

සදටගිය අවසන් මිනිසා අවසන් ගමන් යයි

සදමත පා තැබූ අවසන් මිනිසා යනුවෙන් ලොවපුරා අවධානය දිනාගත් අමෙරිකානු ගගනගාමී කපිතාන් ජෙන් සර්නන් මියගොස් තිඛෙනවා. වර්ෂ 1972 දී

Read More...
_93584220__93552411_eight_richest_men_624-2-1

ලොවෙන් අඩක් ධනය අට දෙනෙකු අතේ

ඔක්ස්ෆෑම් පුණ්‍යායතනය උපුටා දක්වමින් බී බී සී සංදේශය සදහන් කලේ ප්‍රකෝටිපතියන් අට දෙනෙකු සතු ධනය ලොව ජනගහනයෙන් අඩක්වූ දුගී

Read More...
dsc_1406

ප්‍රවාහන ඇමති උතුරු පළාත් සභාවට දෙහි කපයි

උතුරු පළාත් සභාව වැඩි බලයක් ඉල්ලුවද ලබාදී ඇති බලයෙන් හෝ ප්‍රයෝජන ගෙන නැතැයි ප්‍රවාහන අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා

Read More...

Leave a reply:

Your email address will not be published.

Mobile Sliding Menu