hitcounter

පිපිරීම් කිහිපයකින් 48ක් මරුට

In විදෙස්
_93350876_mediaitem93350875

ඇග්ෆනිස්ථානයේ සිදුවූ බෝම්බ පිපිරීම් කහිපයකින් පුද්ගලයින් හතලිස් අට දෙනෙකු මියගොස් තිඛෙනවා. තවත් අනූවකට අධික පුද්ගලයන් සංඛ්‍යාවක් තුවාල ලබා රෝහල් ගතකර ඇති බවයි විදෙස් මාධ්‍ය සදහන් කර ඇත්තේ.

කාබුල් නගරාධිපතිවරයා රැදීසිටි තානායම අසල සිදුවු බෝම්බ පිපිරීමෙන් පුද්ගලයන් එකලොස් දෙනෙකු මියගොස් තවත් පුද්ගලයන් දාහතර දෙනෙක් තුවාල ලබා තිඛෙනවා. ඇග්ෆනිස්ථානයේ හෙල්මන්ඩ් ප්‍රදේශයේ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් තවත් පුද්ගලයන් හත්දෙනෙකු මියගොස් ඇති බව විදෙස් මධ්‍ය වාර්තා කලා. තවත් පුද්ගලයන් තිහකට දිවි අහිමිකරමින් ඇග්ෆන් පාර්ලීමේන්තුව අසල පිපිරීමක් සිදුව තිඛෙනවා.

You may also read!

gene-cernan

සදටගිය අවසන් මිනිසා අවසන් ගමන් යයි

සදමත පා තැබූ අවසන් මිනිසා යනුවෙන් ලොවපුරා අවධානය දිනාගත් අමෙරිකානු ගගනගාමී කපිතාන් ජෙන් සර්නන් මියගොස් තිඛෙනවා. වර්ෂ 1972 දී

Read More...
_93584220__93552411_eight_richest_men_624-2-1

ලොවෙන් අඩක් ධනය අට දෙනෙකු අතේ

ඔක්ස්ෆෑම් පුණ්‍යායතනය උපුටා දක්වමින් බී බී සී සංදේශය සදහන් කලේ ප්‍රකෝටිපතියන් අට දෙනෙකු සතු ධනය ලොව ජනගහනයෙන් අඩක්වූ දුගී

Read More...
dsc_1406

ප්‍රවාහන ඇමති උතුරු පළාත් සභාවට දෙහි කපයි

උතුරු පළාත් සභාව වැඩි බලයක් ඉල්ලුවද ලබාදී ඇති බලයෙන් හෝ ප්‍රයෝජන ගෙන නැතැයි ප්‍රවාහන අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා

Read More...

Leave a reply:

Your email address will not be published.

Mobile Sliding Menu