hitcounter

ගංවතුර 25කට දිවි අහිමි කරයි

In විදෙස්
thailand-flood

අයහපත් කාලගුණික තත්වය හේතුවෙන් ඇදහැලෙන වැසි සහ ගංවතුර තත්වය නිසා පුද්ගලයන් විසිපස් දෙනෙකු මියගොස් තිඛෙනවා. දකුණු දිග තායිලන්තයේ මේවන විටත් පවුල් 369,000කට අධික පිරිසක් ගංවතුර හේතුවෙන් පීඩාවට පත්ව සිටින බවයි විදෙස් මාධ්‍ය සදහන් කලේ.

මාර්ග සහ පාලම් විශාල සංඛ්‍යාවක් ගංවතුරට යටවී විනාශවී ඇති අතර ප්‍රදේශයේ විදුලි රැහැන් සියල්ල අක්‍රියවී තිඛෙනවා. අවතැන් වූ ජනතාව වෙනුවෙන් අත්‍යවශ්‍ය සහන සේවා සැලසීමට සියලු සහන කණ්ඩායම් යොදවා ඇති බවයි එරට බලධාරීන් පැවසුවේ.

You may also read!

gene-cernan

සදටගිය අවසන් මිනිසා අවසන් ගමන් යයි

සදමත පා තැබූ අවසන් මිනිසා යනුවෙන් ලොවපුරා අවධානය දිනාගත් අමෙරිකානු ගගනගාමී කපිතාන් ජෙන් සර්නන් මියගොස් තිඛෙනවා. වර්ෂ 1972 දී

Read More...
_93584220__93552411_eight_richest_men_624-2-1

ලොවෙන් අඩක් ධනය අට දෙනෙකු අතේ

ඔක්ස්ෆෑම් පුණ්‍යායතනය උපුටා දක්වමින් බී බී සී සංදේශය සදහන් කලේ ප්‍රකෝටිපතියන් අට දෙනෙකු සතු ධනය ලොව ජනගහනයෙන් අඩක්වූ දුගී

Read More...
dsc_1406

ප්‍රවාහන ඇමති උතුරු පළාත් සභාවට දෙහි කපයි

උතුරු පළාත් සභාව වැඩි බලයක් ඉල්ලුවද ලබාදී ඇති බලයෙන් හෝ ප්‍රයෝජන ගෙන නැතැයි ප්‍රවාහන අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා

Read More...

Leave a reply:

Your email address will not be published.

Mobile Sliding Menu