hitcounter

රෆන්ජානි අයතුල්ලා ළගම මිහිදන්වෙයි

In මැද පෙරදිග, විදෙස්
akbar-hashemi-rafsanjani

ඉරානයේ හිටපු ජනාධිපතිවරයෙකු වු අභාවප්‍රාප්ත අක්බාර් හෂෙම් රෆන්ජානිගේ අවසන් කටයුතු අද සිදු කිරීමට නියමිතව තිඛෙනවා. අවසන් කටයුතු සිදුකරන ටෙහෙරාන් අගනුවරට ලක්ෂ සංඛ්‍යාත පිරිසක් රැස්වූ බවයි විදෙස් මාධ්‍ය සදහන් කරන්නේ. අක්බාර් රෆන්ජානි වෙනුවෙන් තුන්දින ශෝක කාලයක් ඉරාන රජය විසින් ප්‍රකාශයට පත්කර තිඛෙනවා.

ඉරාන විප්ලවයේ නායක අයතුල්ලා කොමේනිගේ සුසානය ආසන්නයේම හිටපු ජනාධිපතිවරයාගේ දේහය මිහිදන් කිරීමට නියමිත බවයි විදෙස් මාධ්‍ය සදහන්කර ඇත්තේ. අසූ දෙහැවිරිදි රෆන්ජානි පසුගිය ඉරිදා හදිසි හෘදයාබාධයක් හේතුවෙන් මියගොස් තිඛෙන්නේ.

You may also read!

gene-cernan

සදටගිය අවසන් මිනිසා අවසන් ගමන් යයි

සදමත පා තැබූ අවසන් මිනිසා යනුවෙන් ලොවපුරා අවධානය දිනාගත් අමෙරිකානු ගගනගාමී කපිතාන් ජෙන් සර්නන් මියගොස් තිඛෙනවා. වර්ෂ 1972 දී

Read More...
_93584220__93552411_eight_richest_men_624-2-1

ලොවෙන් අඩක් ධනය අට දෙනෙකු අතේ

ඔක්ස්ෆෑම් පුණ්‍යායතනය උපුටා දක්වමින් බී බී සී සංදේශය සදහන් කලේ ප්‍රකෝටිපතියන් අට දෙනෙකු සතු ධනය ලොව ජනගහනයෙන් අඩක්වූ දුගී

Read More...
dsc_1406

ප්‍රවාහන ඇමති උතුරු පළාත් සභාවට දෙහි කපයි

උතුරු පළාත් සභාව වැඩි බලයක් ඉල්ලුවද ලබාදී ඇති බලයෙන් හෝ ප්‍රයෝජන ගෙන නැතැයි ප්‍රවාහන අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා

Read More...

Leave a reply:

Your email address will not be published.

Mobile Sliding Menu