hitcounter

දුම්වැටියෙන් වසරකට මිලියන 6ක් අලුවෙයි

In විදෙස්
smoking-kills

වසර 2030 වන විට දුම්පානය හේතුවෙන් මියයන සංඛ්‍යාව මිලියන අට දක්වා ඉහලයන බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසනවා. අමෙරිකානු ජාතික පිලිකා මධ්‍යස්ථානය සහ ලෝක සෞඛ්‍ය සංවිධානය එක්ව කල අධ්‍යනයක් මගිනුයි මේබව අනාවරනය වී ඇත්තේ.

දුම්පානය ගෝලීය ආර්ථීකයට වසරකදී අමෙරිකානු ඩොලර් ට්‍රිලියනයක පාඩුවක් ඇතිකරන බව එම සමීක්ෂනය මගින් තහවුරුකර තිඛෙනවා. අධ්‍යනයේදී හෙලි වී ඇත්තේ දුම්කොල බදු මගින් හිමිවන්නේ ඩොලර් බිලියන දෙසිය හැටනමයක මුදලක් බවයි. දුම්පානයේ අහිතකර ප්‍රතිපල සදහා වැයකරන ඊට වැඩිය කිහිප ගුනයකින් වැඩි බවයි සමීක්ෂනය පෙන්වා දෙන්නේ.

ලොව පුරා දුම්පානය හේතුවෙන් වාර්ෂිකව මියයන පිරිස මිලියන හයක් පමණ වන අතර ඉන් සියයට අසුවක්ම මැදි සහ අඩු ආදායම්ලාභි රටවල වැසියන් බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ.

You may also read!

gene-cernan

සදටගිය අවසන් මිනිසා අවසන් ගමන් යයි

සදමත පා තැබූ අවසන් මිනිසා යනුවෙන් ලොවපුරා අවධානය දිනාගත් අමෙරිකානු ගගනගාමී කපිතාන් ජෙන් සර්නන් මියගොස් තිඛෙනවා. වර්ෂ 1972 දී

Read More...
_93584220__93552411_eight_richest_men_624-2-1

ලොවෙන් අඩක් ධනය අට දෙනෙකු අතේ

ඔක්ස්ෆෑම් පුණ්‍යායතනය උපුටා දක්වමින් බී බී සී සංදේශය සදහන් කලේ ප්‍රකෝටිපතියන් අට දෙනෙකු සතු ධනය ලොව ජනගහනයෙන් අඩක්වූ දුගී

Read More...
dsc_1406

ප්‍රවාහන ඇමති උතුරු පළාත් සභාවට දෙහි කපයි

උතුරු පළාත් සභාව වැඩි බලයක් ඉල්ලුවද ලබාදී ඇති බලයෙන් හෝ ප්‍රයෝජන ගෙන නැතැයි ප්‍රවාහන අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා

Read More...

Leave a reply:

Your email address will not be published.

Mobile Sliding Menu