hitcounter

අනිද්දා තරගය ලංකාවට තීරණාත්මකයි

In ක්‍රීඩා
test

ටෙස්ට් ශ්‍රේණිගත කිරීමට අනුව ශ්‍රී ලංකාව ප්‍රසාද ලකුණු අනූහයක් ලබාගෙන හත්වන ස්ථානයේ පසුවෙන්නේ. ශ්‍රි ලංකා දකුණු අප්‍රිකානු තෙවැනි ටෙස්ට් තරගය ශ්‍රී ලංකාවට ඉතා වැදගත් වන්නේ යම් හෙයකින් තරගය ජයගතහොත් ප්‍රසාද ලකුනු කිහිපයකින් ටෙස්ට් ශ්‍රේණියේ ඉහලට නැගීමට හැකිවිමයි. තරගය පරාජය වූවොත් ප්‍රසාද ලකුණු අඩුවීම හේතුවෙන් ශ්‍රී ලංකාවට ටෙස්ට් ශ්‍රේණියේ ඉහලට යාමට ඉදිරියේදී විශාල ටෙස්ට් තරග ප්‍රමාණයක් ජයගතයුතු බවයි ක්‍රිකට් විචාරකයන් පවසන්නේ.

නවසීලන්තයද ප්‍රසාද ලකුනු අනූහයක් ලබාගෙන ශ්‍රී ලංකාව සමග සම තත්වයේ පසුවුවත් ටෙස්ට් ශ්‍රේණිගත කිරීමේ හයවෙනි ස්ථාන ඔවුන්ට හිමිව තිඛෙනවා. දකුනු අප්‍රිකාව සහ ශ්‍රී ලංකාව අතර තුන්වන ටෙස්ට් තරගය අනිද්දා ජොහැන්නස්බර්ග් හිදී ආරම්භ වීමට නියමිතයි.

You may also read!

gene-cernan

සදටගිය අවසන් මිනිසා අවසන් ගමන් යයි

සදමත පා තැබූ අවසන් මිනිසා යනුවෙන් ලොවපුරා අවධානය දිනාගත් අමෙරිකානු ගගනගාමී කපිතාන් ජෙන් සර්නන් මියගොස් තිඛෙනවා. වර්ෂ 1972 දී

Read More...
_93584220__93552411_eight_richest_men_624-2-1

ලොවෙන් අඩක් ධනය අට දෙනෙකු අතේ

ඔක්ස්ෆෑම් පුණ්‍යායතනය උපුටා දක්වමින් බී බී සී සංදේශය සදහන් කලේ ප්‍රකෝටිපතියන් අට දෙනෙකු සතු ධනය ලොව ජනගහනයෙන් අඩක්වූ දුගී

Read More...
dsc_1406

ප්‍රවාහන ඇමති උතුරු පළාත් සභාවට දෙහි කපයි

උතුරු පළාත් සභාව වැඩි බලයක් ඉල්ලුවද ලබාදී ඇති බලයෙන් හෝ ප්‍රයෝජන ගෙන නැතැයි ප්‍රවාහන අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා

Read More...

Leave a reply:

Your email address will not be published.

Mobile Sliding Menu