hitcounter

පිලිපීනය සෙලවෙයි

In විදෙස්
the-earthquake-struck-at-around-6-13am-gmt-7522401

පිලිපීනයේ මුහුදු ප්‍රදේශයේ අද අදැසන හදිසි භූමි කම්පාවක් ඇතීවි තඛෙනවා. රික්ටර් පරිමාන ඒකකයේ ඒකක 7.3ක් ලෙසිනුයි භූකම්පන තත්වය සටහන්වී ඇත්තේ. පිලිපීනය සහ ඉන්දුනීසියාව අතර මුහුදු ප්‍රදේශයේ භූකම්පනය ඇතිවී තිඛෙන බවයි විදෙස් මාධ්‍ය සදහන් කලේ. භූ කම්පනය හේතුවෙන් සුනාමි අනතුරු තත්වයක් නොමැති බවයි භූවිද්‍යා සමික්ෂණ ආයතනය සදහන් කර ඇත්තේ.

You may also read!

gene-cernan

සදටගිය අවසන් මිනිසා අවසන් ගමන් යයි

සදමත පා තැබූ අවසන් මිනිසා යනුවෙන් ලොවපුරා අවධානය දිනාගත් අමෙරිකානු ගගනගාමී කපිතාන් ජෙන් සර්නන් මියගොස් තිඛෙනවා. වර්ෂ 1972 දී

Read More...
_93584220__93552411_eight_richest_men_624-2-1

ලොවෙන් අඩක් ධනය අට දෙනෙකු අතේ

ඔක්ස්ෆෑම් පුණ්‍යායතනය උපුටා දක්වමින් බී බී සී සංදේශය සදහන් කලේ ප්‍රකෝටිපතියන් අට දෙනෙකු සතු ධනය ලොව ජනගහනයෙන් අඩක්වූ දුගී

Read More...
dsc_1406

ප්‍රවාහන ඇමති උතුරු පළාත් සභාවට දෙහි කපයි

උතුරු පළාත් සභාව වැඩි බලයක් ඉල්ලුවද ලබාදී ඇති බලයෙන් හෝ ප්‍රයෝජන ගෙන නැතැයි ප්‍රවාහන අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා

Read More...

Leave a reply:

Your email address will not be published.

Mobile Sliding Menu