hitcounter

පරිඝණක හොරු අමෙරිකාවෙත්

In විදෙස්
laptop

තාක්ෂණික ප්‍රදර්ශනයක් සදහා මුල්ම වරට ඉදිරිපත්කල තිර තුනක් සහිත පරිඝණකයක් කිසිවෙකු විසින් එම ප්‍රදර්ශනය අතරතුරදීම සොරකම්කර තිඛෙනවා. වීඩියෝ ගේම් සදහා රේසර් සමාගම විසිනුයි අදාල පරිඝණකය නිශ්පාදනය කරඇත්තේ. අමෙරිකාවේ ලාස් වේගාස් නුවර පැවති තාක්ෂණික ප්‍රදර්ශනයකදීයි සොරකම සිදුව තිඛෙන්නේ.

ප්‍රදර්ශන භූමියේ පැවති සිය මාධ්‍ය කුටියේදී සොරකම සිදුව ඇතැයි එහි නිලධාරියෙකු පැවසු බවයි විදෙස් මාධ්‍ය සදහන්කලේ. සොරකම පිලිබද තොරතුරක් ලබා දෙන ඕනෑම කෙනෙකුට අමෙරිකානු ඩොලර් 25000ක මුදලක් පිරිනැමීමට අදාල සමාගම තීරණය කර තිඛෙනවා. මාස ගනනක පර්යේෂන වලින් පසුවයි සමාගම විසින් මෙම නිර්මාණය කර ඇත්තේ.

You may also read!

gene-cernan

සදටගිය අවසන් මිනිසා අවසන් ගමන් යයි

සදමත පා තැබූ අවසන් මිනිසා යනුවෙන් ලොවපුරා අවධානය දිනාගත් අමෙරිකානු ගගනගාමී කපිතාන් ජෙන් සර්නන් මියගොස් තිඛෙනවා. වර්ෂ 1972 දී

Read More...
_93584220__93552411_eight_richest_men_624-2-1

ලොවෙන් අඩක් ධනය අට දෙනෙකු අතේ

ඔක්ස්ෆෑම් පුණ්‍යායතනය උපුටා දක්වමින් බී බී සී සංදේශය සදහන් කලේ ප්‍රකෝටිපතියන් අට දෙනෙකු සතු ධනය ලොව ජනගහනයෙන් අඩක්වූ දුගී

Read More...
dsc_1406

ප්‍රවාහන ඇමති උතුරු පළාත් සභාවට දෙහි කපයි

උතුරු පළාත් සභාව වැඩි බලයක් ඉල්ලුවද ලබාදී ඇති බලයෙන් හෝ ප්‍රයෝජන ගෙන නැතැයි ප්‍රවාහන අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා

Read More...

Leave a reply:

Your email address will not be published.

Mobile Sliding Menu