hitcounter

විමල් වීරවංශ අත්අඩංගුවට

In 360 Breaking, උණුසුම් පුවත්

ජාතික නිදහස් පෙරමුණු නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාශය මගින් අත්අඩංගුවට ගෙන තිඛෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සදහන් කලේ ප්‍රකාශ ලබාගැනීමෙන් අනතුරුව මීට සුලු වේලාවකට පෙර ඔහු අත්අඩංගුවට ගත් බවයි.  පැවති රජය සමයේ ඉදිකිරීම් ඉංජිනේරු සේවා අමාත්‍යවරයාව සිටියදී සිදුවූ බව කියන වාහන අවභාවිතයකට අදාලවයි අද දිනයේදී මන්ත්‍රීවරයාගෙන් ප්‍රකාශ ලබා ගැනුනේ.  මෙම චෝදනාවට අදාලව ප්‍රකාශ ලබාගැනීම සදහා මීට පෙර අමාත්‍යවරයා කොමිසමට කැදවා තිබුනේ පසුගිය දෙසැම්බර් 29 වනදායි. කෙසේවෙතත් මූල්‍ය අපරාධ කොට්ඨාශය හමුවේ පෙනී සිටීමට පෙර විමල් විරවංශ සදහන් කලේ තමා අද දිනයේදී අත්අඩංගුවට ගනු ඇතැයි තොරතුරු ලැබී ඇති බවයි.

You may also read!

gene-cernan

සදටගිය අවසන් මිනිසා අවසන් ගමන් යයි

සදමත පා තැබූ අවසන් මිනිසා යනුවෙන් ලොවපුරා අවධානය දිනාගත් අමෙරිකානු ගගනගාමී කපිතාන් ජෙන් සර්නන් මියගොස් තිඛෙනවා. වර්ෂ 1972 දී

Read More...
_93584220__93552411_eight_richest_men_624-2-1

ලොවෙන් අඩක් ධනය අට දෙනෙකු අතේ

ඔක්ස්ෆෑම් පුණ්‍යායතනය උපුටා දක්වමින් බී බී සී සංදේශය සදහන් කලේ ප්‍රකෝටිපතියන් අට දෙනෙකු සතු ධනය ලොව ජනගහනයෙන් අඩක්වූ දුගී

Read More...
dsc_1406

ප්‍රවාහන ඇමති උතුරු පළාත් සභාවට දෙහි කපයි

උතුරු පළාත් සභාව වැඩි බලයක් ඉල්ලුවද ලබාදී ඇති බලයෙන් හෝ ප්‍රයෝජන ගෙන නැතැයි ප්‍රවාහන අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා

Read More...

Leave a reply:

Your email address will not be published.

Mobile Sliding Menu