hitcounter

10 දෙනකුට මරණ දඩුවම

In උණුසුම් පුවත්
death-penalty

බදුල්ල සහ මාතර මහාධිකරන වලින් අද දිනයේදී පුද්ගලයින් 10 දෙනෙකුට මරණ දඩුවම් නියම කලා. බදුල්ල මහාධිකරණය මගින් 6 දෙනෙකුට මරන දඩුවම නියම කරනු ලැබුවේ 2014 වසරේදී අත්අඩංගුවට ගත් පුද්ගලයකු මියයාමේ සිද්ධියට අදාලවයි. මරන දඩුවම නියම වූවන් අතර කන්දෙකැටිය පොලීසියට අනුයුක්තව සේවය කල නිළධාරීන් 5 දෙනෙකු සහ සිවිල් ආරක්ෂක බලකායේ නිළධාරියකුද වනවා.

මේ අතර මාතර මහාධිකරණය මගින්ද පුද්ගලයින් 4 දෙනෙකුට මරණ දඩුවම නියම කලා. ඒ ගංදර හැලවත්ත ප්‍රදේශයේදී මද්දුමගේ ධනුෂ්ක නමැති දෙදරු පියකු ඝාතනය කිරීමේ චෝදනාවට අදාලවයි. මීට වසර 12 කට පෙර වාර්තාවූ මෙම ඝාතනයට අදාලව පුද්ගලයින් 5 දෙනෙකුට චෝදනා එල්ල වී තිබූ අතර එම චෝදනාවෙන් එක් පුද්ගලයකු නිදොස් කොට නිදහස් කෙරුනා.

You may also read!

gene-cernan

සදටගිය අවසන් මිනිසා අවසන් ගමන් යයි

සදමත පා තැබූ අවසන් මිනිසා යනුවෙන් ලොවපුරා අවධානය දිනාගත් අමෙරිකානු ගගනගාමී කපිතාන් ජෙන් සර්නන් මියගොස් තිඛෙනවා. වර්ෂ 1972 දී

Read More...
_93584220__93552411_eight_richest_men_624-2-1

ලොවෙන් අඩක් ධනය අට දෙනෙකු අතේ

ඔක්ස්ෆෑම් පුණ්‍යායතනය උපුටා දක්වමින් බී බී සී සංදේශය සදහන් කලේ ප්‍රකෝටිපතියන් අට දෙනෙකු සතු ධනය ලොව ජනගහනයෙන් අඩක්වූ දුගී

Read More...
dsc_1406

ප්‍රවාහන ඇමති උතුරු පළාත් සභාවට දෙහි කපයි

උතුරු පළාත් සභාව වැඩි බලයක් ඉල්ලුවද ලබාදී ඇති බලයෙන් හෝ ප්‍රයෝජන ගෙන නැතැයි ප්‍රවාහන අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා

Read More...

Leave a reply:

Your email address will not be published.

Mobile Sliding Menu