hitcounter

සුපර්මෑන්ලා අපිට උවමනා නෑ – නලින් බන්ඩාර

In Video

හම්බන්තොට පරිපාලන සංකීර්ණය හා කර්මාන්ත පුර ව්‍යාපෘතිය කිසිවකුත් සුපර් මෑන්ලා බවට පත්කිරීමට සිදුකල දෙයක් නොවන බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර පවසනවා. සිරිකොත පක්ෂ මූලස්ථානයේ අද පැවති උත්සවයකට එක්වෙමිනුයි මන්ත්‍රීවරයා මේ බව කියා සිටියේ. කිසිදු අයුරකින් සුපර් මෑන්ලා සිටියේ පැවති රජය සමයේ බවයි මන්ත්‍රීවරයා එහිදී සිහිපත් කලේ.

You may also read!

gene-cernan

සදටගිය අවසන් මිනිසා අවසන් ගමන් යයි

සදමත පා තැබූ අවසන් මිනිසා යනුවෙන් ලොවපුරා අවධානය දිනාගත් අමෙරිකානු ගගනගාමී කපිතාන් ජෙන් සර්නන් මියගොස් තිඛෙනවා. වර්ෂ 1972 දී

Read More...
_93584220__93552411_eight_richest_men_624-2-1

ලොවෙන් අඩක් ධනය අට දෙනෙකු අතේ

ඔක්ස්ෆෑම් පුණ්‍යායතනය උපුටා දක්වමින් බී බී සී සංදේශය සදහන් කලේ ප්‍රකෝටිපතියන් අට දෙනෙකු සතු ධනය ලොව ජනගහනයෙන් අඩක්වූ දුගී

Read More...
dsc_1406

ප්‍රවාහන ඇමති උතුරු පළාත් සභාවට දෙහි කපයි

උතුරු පළාත් සභාව වැඩි බලයක් ඉල්ලුවද ලබාදී ඇති බලයෙන් හෝ ප්‍රයෝජන ගෙන නැතැයි ප්‍රවාහන අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා

Read More...

Leave a reply:

Your email address will not be published.

Mobile Sliding Menu