hitcounter

වීදුරු කවුලු ඉවත් කරයි

In මැද පෙරදිග, විදෙස්
glass-window

පරිපාලන නිලධාරින් සහ මහ ජනතාව අතර සුහදශීලිත්වයක් ගොඩනැගීම සදහා කවුන්ටරවල සවිකර ඇති වීදුරු කවුලු ඉවත් කීරීමට කුවේට් රජය විසින් තීරනයකර තිඛෙනවා. කුවේට් වානිජ කටයුතු සහ කර්මාන්ත අමාත්‍ය කලීද් අල් රෝදාන් විසිනුයි මෙම තීරනය ගෙන තිඛෙන්නේ.

ජනතාව කාර්යාලවලට පැමිණ රාජකාරීන් කර ගැනීමේදී නිලධාරීන් සහ ඔවුන් අතර සුහදශීලිභාවයක් ඇති නොවීම හේතුවෙන් අපහසුතාවට පත් පුද්ගලයන් විසින් කල පැමිණිලි සලකා බලා අමාත්‍යවරයා විසින් මෙම තීරණය ඇත්තේ. වීදුරු ඉවත් කිරීමෙන් පසු ඇතිවන බාධක වැඩකලහැකි පරිසරයක් නිර්මාණය කිරීම මෙන්ම කඩිනම් සේවාවක් සැපයීම පිලිබද අවශ්‍ය උපදෙස් නිලධාරීන් වෙත ලබාදී තිඛෙන බව විදෙස් මාධ්‍ය සදහන් කලා.

You may also read!

gene-cernan

සදටගිය අවසන් මිනිසා අවසන් ගමන් යයි

සදමත පා තැබූ අවසන් මිනිසා යනුවෙන් ලොවපුරා අවධානය දිනාගත් අමෙරිකානු ගගනගාමී කපිතාන් ජෙන් සර්නන් මියගොස් තිඛෙනවා. වර්ෂ 1972 දී

Read More...
_93584220__93552411_eight_richest_men_624-2-1

ලොවෙන් අඩක් ධනය අට දෙනෙකු අතේ

ඔක්ස්ෆෑම් පුණ්‍යායතනය උපුටා දක්වමින් බී බී සී සංදේශය සදහන් කලේ ප්‍රකෝටිපතියන් අට දෙනෙකු සතු ධනය ලොව ජනගහනයෙන් අඩක්වූ දුගී

Read More...
dsc_1406

ප්‍රවාහන ඇමති උතුරු පළාත් සභාවට දෙහි කපයි

උතුරු පළාත් සභාව වැඩි බලයක් ඉල්ලුවද ලබාදී ඇති බලයෙන් හෝ ප්‍රයෝජන ගෙන නැතැයි ප්‍රවාහන අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා

Read More...

Leave a reply:

Your email address will not be published.

Mobile Sliding Menu