hitcounter

මරික්කාර් තේරෙන භාෂාවෙන් යහපාලනය ගැන කියයි

In Video, දේශීය
sm

ලබාදුන් නිදහස ඇතැම් පිරිස් අයුතු ලෙස භාවිත කිරීමට පටන් ගෙන ඇතැයි එක්සත් ජාතික පක්ෂ කොලොන්නාව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී එස් එම් මරික්කාර් පවසනවා. මන්ත්‍රීවරයා මේ බව කියා සිටියේ කොලොන්නාවේ පැවති උත්සවයට එක්වෙමින්. හම්බන්තොට පරිපාලන සංකීර්ණය හා කර්මාන්ත පුරය විවෘත කිරීමේ අවස්ථාවේදී හටගත් විරෝධතාව සම්බන්ධයෙන් අදහස් දක්වමිනුයි මන්ත්‍රීවරයා මෙම අදහස් පළකලේ. මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාගේ සමයේ  හම්බන්තොට සිදුකල සංවර්ධන ව්‍යාපෘති වලින්රැකියා අවස්ථා ලැබී නොමැති බවද මන්ත්‍රීවරයා එහිදී සිහිපත් කලා.  ජනතාව ගැන කැක්කුමක් ඇතැයි පවසන ඇතැමුන් මෙලෙස කඩා කප්පල් කාරී ක්‍රියා සිදුකලේ තමන්ගේ දේශපාලන අනාගතය ආරක්ෂා කර ගැනීමේ අපේක්ෂාවෙන් බවයි මරික්කාර් මන්ත්‍රීවරයා එහිදී වැඩිදුරටත් අවධාරනය කලේ.

You may also read!

gene-cernan

සදටගිය අවසන් මිනිසා අවසන් ගමන් යයි

සදමත පා තැබූ අවසන් මිනිසා යනුවෙන් ලොවපුරා අවධානය දිනාගත් අමෙරිකානු ගගනගාමී කපිතාන් ජෙන් සර්නන් මියගොස් තිඛෙනවා. වර්ෂ 1972 දී

Read More...
_93584220__93552411_eight_richest_men_624-2-1

ලොවෙන් අඩක් ධනය අට දෙනෙකු අතේ

ඔක්ස්ෆෑම් පුණ්‍යායතනය උපුටා දක්වමින් බී බී සී සංදේශය සදහන් කලේ ප්‍රකෝටිපතියන් අට දෙනෙකු සතු ධනය ලොව ජනගහනයෙන් අඩක්වූ දුගී

Read More...
dsc_1406

ප්‍රවාහන ඇමති උතුරු පළාත් සභාවට දෙහි කපයි

උතුරු පළාත් සභාව වැඩි බලයක් ඉල්ලුවද ලබාදී ඇති බලයෙන් හෝ ප්‍රයෝජන ගෙන නැතැයි ප්‍රවාහන අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා

Read More...

Leave a reply:

Your email address will not be published.

Mobile Sliding Menu