hitcounter

දිනකට සේවකයන් 80ක් පිටුවහල් කරයි

In මැද පෙරදිග, විදෙස්
refugees-in-kuwait

නීති විරෝධීව රැදී සිටි විදේශිකයන් විසිනවදාහක් පසුගිය වසර තුල කුවේට් රටින් පිටුවහල් කර තිඛෙනවා. විදේශිකයන් පිටුවහල් කිරීමට බොහෝ විට හේතුවී ඇත්තේ සේවා හා නේවාසික නීති උල්ලංගනය කිරීම / අපරාධවලට හවුල් වීම මෙන්ම මාර්ග නීති හරි ආකාරව නොපිලිපැදීම බවයි එරට ආරක්ෂක අංශ පවසන්නේ.

නීති විරෝධී විදෙස් සේවකයින් දිනකට අසුවක් පමණ එරටින් පිටුවහල් කරන බවයි ආගමන විගමන අංශ සදහන් කරඇත්තේ. පිටුවහල් කරන්නන්ගෙන් 26%ක් ඉන්දීය ජාතිකයන්ද, ඊජිප්තු ජාතිකයන් 22%ක් ද වන බව විදෙස් මාධ්‍ය පවසනවා. සියයට 13 බැගින් ඉතියෝපි සහ පිලිපීන ජාතිකයන් වන අතර ශ්‍රී ලාංකිකයන් 6%ක් ද , බංග්ලාදේශ ජාතිකයන් 5%ක්ද ඒ අතර වනවා.

You may also read!

gene-cernan

සදටගිය අවසන් මිනිසා අවසන් ගමන් යයි

සදමත පා තැබූ අවසන් මිනිසා යනුවෙන් ලොවපුරා අවධානය දිනාගත් අමෙරිකානු ගගනගාමී කපිතාන් ජෙන් සර්නන් මියගොස් තිඛෙනවා. වර්ෂ 1972 දී

Read More...
_93584220__93552411_eight_richest_men_624-2-1

ලොවෙන් අඩක් ධනය අට දෙනෙකු අතේ

ඔක්ස්ෆෑම් පුණ්‍යායතනය උපුටා දක්වමින් බී බී සී සංදේශය සදහන් කලේ ප්‍රකෝටිපතියන් අට දෙනෙකු සතු ධනය ලොව ජනගහනයෙන් අඩක්වූ දුගී

Read More...
dsc_1406

ප්‍රවාහන ඇමති උතුරු පළාත් සභාවට දෙහි කපයි

උතුරු පළාත් සභාව වැඩි බලයක් ඉල්ලුවද ලබාදී ඇති බලයෙන් හෝ ප්‍රයෝජන ගෙන නැතැයි ප්‍රවාහන අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා

Read More...

Leave a reply:

Your email address will not be published.

Mobile Sliding Menu