hitcounter

වැඩිම ආදායම ස්කාර්ලට්ට

In විශේෂාංග
scarlett-johansson1

පසුගිය වසරේ වැඩිම ආදායමක් ඉපැයු සිනමා නිලිය ස්කාර්ලට් ජොන්සන් ලෙස නම්කර තිඛෙනවා. ඇය 2016 වසරේ චිත්‍රපට හතරක රගපෑමෙන් දායක වී ඇති අතර එම සිනමා පට හතරම ආදායම් වාර්තා අතරට පැමින තිඛෙනවා. ඒ හේතුවෙනුයි ඇය පසුගිය වසරේ වැඩිම ආදායම් ඉපයු සිනමා නිලියවීමේ භාග්‍ය උදාකරගෙන ඇත්තේ.

scarlett-johansson2 scarlett-johansson3 scarlett-johansson4 scarlett-johansson5 scarlett-johansson6

You may also read!

gene-cernan

සදටගිය අවසන් මිනිසා අවසන් ගමන් යයි

සදමත පා තැබූ අවසන් මිනිසා යනුවෙන් ලොවපුරා අවධානය දිනාගත් අමෙරිකානු ගගනගාමී කපිතාන් ජෙන් සර්නන් මියගොස් තිඛෙනවා. වර්ෂ 1972 දී

Read More...
_93584220__93552411_eight_richest_men_624-2-1

ලොවෙන් අඩක් ධනය අට දෙනෙකු අතේ

ඔක්ස්ෆෑම් පුණ්‍යායතනය උපුටා දක්වමින් බී බී සී සංදේශය සදහන් කලේ ප්‍රකෝටිපතියන් අට දෙනෙකු සතු ධනය ලොව ජනගහනයෙන් අඩක්වූ දුගී

Read More...
dsc_1406

ප්‍රවාහන ඇමති උතුරු පළාත් සභාවට දෙහි කපයි

උතුරු පළාත් සභාව වැඩි බලයක් ඉල්ලුවද ලබාදී ඇති බලයෙන් හෝ ප්‍රයෝජන ගෙන නැතැයි ප්‍රවාහන අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා

Read More...

Leave a reply:

Your email address will not be published.

Mobile Sliding Menu