hitcounter

ඉරානයේ හිටපු ජනපති මියයයි

In මැද පෙරදිග, විදෙස්
hashemi_23612

ඉරානයේ හිටපු ජනාධිපති අක්බාර් හෂීම් රෆ්සන්ජානි මියගොස් තිඛෙනවා. අක්බාර් හෂීම් ජනාධිපතිවරයා 1979 වසරේදී ඉරාන විප්ලවයට නායකත්වය දුන් ප්‍රමුඛ පෙලේ පුද්ගලයකු බවයි විදෙස් මාධ්‍ය සදහන් කර ඇත්තේ. අසූ දෙවන වියේ පසුවූ හිටපු ජනාධිපතිවරයා මිය ගොස් ඇත්තේ හදිසි හෘදයාබාධයක් හේතුවෙන් බවයි එරට මාධ්‍ය පැවසුවේ. අක්බාර් හෂීම් 1989 වර්ෂයේ සිට 1997 දක්වා ඉරානයට නායකත්වය දී තිඛෙනවා.

You may also read!

gene-cernan

සදටගිය අවසන් මිනිසා අවසන් ගමන් යයි

සදමත පා තැබූ අවසන් මිනිසා යනුවෙන් ලොවපුරා අවධානය දිනාගත් අමෙරිකානු ගගනගාමී කපිතාන් ජෙන් සර්නන් මියගොස් තිඛෙනවා. වර්ෂ 1972 දී

Read More...
_93584220__93552411_eight_richest_men_624-2-1

ලොවෙන් අඩක් ධනය අට දෙනෙකු අතේ

ඔක්ස්ෆෑම් පුණ්‍යායතනය උපුටා දක්වමින් බී බී සී සංදේශය සදහන් කලේ ප්‍රකෝටිපතියන් අට දෙනෙකු සතු ධනය ලොව ජනගහනයෙන් අඩක්වූ දුගී

Read More...
dsc_1406

ප්‍රවාහන ඇමති උතුරු පළාත් සභාවට දෙහි කපයි

උතුරු පළාත් සභාව වැඩි බලයක් ඉල්ලුවද ලබාදී ඇති බලයෙන් හෝ ප්‍රයෝජන ගෙන නැතැයි ප්‍රවාහන අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා

Read More...

Leave a reply:

Your email address will not be published.

Mobile Sliding Menu