hitcounter

මෝටර්රත බෝම්බය 11ක් අරන්යයි

In මැද පෙරදිග, විදෙස්
_93312509_mediaitem93312506

ඉරාකයේ සිදුවු බෝම්බ පිපිරිමකින් පුද්ගලයින් එකොලොස් දෙනෙක් මියගොස් තිඛෙනවා. තවත් පිරිසක් තුවාල ලබා රෝහල් ගතකර ඇති අතර ඉරාකයේ බැග්ඩෑඩ් අගනුවරදීයි පිපිරීම සිදුව ඇත්තේ. වෙලද සංකීර්ණයක් ඉදිරිපිට සිටි ආරක්ෂකයකු විසින් සැකකටයුතු අන්දමින් පැමිණි මෝටර් රථයකට වෙඩි තබා තිඛෙනවා. වෙඩි තැබීමේන් අනතුරුව මෝටර් රතයේ රියදුරු විසින් බෝම්බය පුපුරුවා හැර ඇති බවයි විදෙස් මාධ්‍ය සදහන් කලේ.

You may also read!

gene-cernan

සදටගිය අවසන් මිනිසා අවසන් ගමන් යයි

සදමත පා තැබූ අවසන් මිනිසා යනුවෙන් ලොවපුරා අවධානය දිනාගත් අමෙරිකානු ගගනගාමී කපිතාන් ජෙන් සර්නන් මියගොස් තිඛෙනවා. වර්ෂ 1972 දී

Read More...
_93584220__93552411_eight_richest_men_624-2-1

ලොවෙන් අඩක් ධනය අට දෙනෙකු අතේ

ඔක්ස්ෆෑම් පුණ්‍යායතනය උපුටා දක්වමින් බී බී සී සංදේශය සදහන් කලේ ප්‍රකෝටිපතියන් අට දෙනෙකු සතු ධනය ලොව ජනගහනයෙන් අඩක්වූ දුගී

Read More...
dsc_1406

ප්‍රවාහන ඇමති උතුරු පළාත් සභාවට දෙහි කපයි

උතුරු පළාත් සභාව වැඩි බලයක් ඉල්ලුවද ලබාදී ඇති බලයෙන් හෝ ප්‍රයෝජන ගෙන නැතැයි ප්‍රවාහන අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා

Read More...

Leave a reply:

Your email address will not be published.

Mobile Sliding Menu