hitcounter

දිවංගත එස්’ ඩබ්ලිව්’ ආර්’ ඩී’ බණ්ඩාරණායක මහතාගේ ජන්ම දිනය අදයි

In දේශීය
mtiwnja4njmzndk5mdu5nzi0

දිවංගත හිටපු අග්‍රාමාත්‍ය එස් ඩබ්ලිව් ආර් ඩී බණ්ඩාරනායක මහතාගේ 118 වන ජන්ම දිනය අදට යෙදී තිඛෙනවා’

ඒ වෙනුවෙන් ගාලුමුවදොර පිරෑටියේදී අද සැමරුම් උත්සවයක් සංවිධානය කර ඇති බවයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රකාශ කලේ්’

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නිර්මාතෘවරයා වන එස් ඩබ්ලිව් ආර් ඩී බණ්ඩාරනායක මහතා උපත ලබා ඇත්තේ 1899 වසරේ ජනවාරි 08 වන දිනයි’

එය සමරමින් අද දිනයේදී වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කරන බවද නිදහස් පක්ෂය නිවේදනය කර තිඛෙනවා’

You may also read!

gene-cernan

සදටගිය අවසන් මිනිසා අවසන් ගමන් යයි

සදමත පා තැබූ අවසන් මිනිසා යනුවෙන් ලොවපුරා අවධානය දිනාගත් අමෙරිකානු ගගනගාමී කපිතාන් ජෙන් සර්නන් මියගොස් තිඛෙනවා. වර්ෂ 1972 දී

Read More...
_93584220__93552411_eight_richest_men_624-2-1

ලොවෙන් අඩක් ධනය අට දෙනෙකු අතේ

ඔක්ස්ෆෑම් පුණ්‍යායතනය උපුටා දක්වමින් බී බී සී සංදේශය සදහන් කලේ ප්‍රකෝටිපතියන් අට දෙනෙකු සතු ධනය ලොව ජනගහනයෙන් අඩක්වූ දුගී

Read More...
dsc_1406

ප්‍රවාහන ඇමති උතුරු පළාත් සභාවට දෙහි කපයි

උතුරු පළාත් සභාව වැඩි බලයක් ඉල්ලුවද ලබාදී ඇති බලයෙන් හෝ ප්‍රයෝජන ගෙන නැතැයි ප්‍රවාහන අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා

Read More...

Leave a reply:

Your email address will not be published.

Mobile Sliding Menu