hitcounter

උසස් පෙළින් රටම ජයගත්තෝ මෙන්න

In උණුසුම් පුවත්
alevel-res

2016 අධ්‍යන පොදු සහතික පත්‍ර උසස්පෙල විභාගයේ ප්‍රථීඵල අද නිකුත් කෙරනා. ප්‍රථීඵල අනුව ජීව විද්‍යා අංශයෙන් දිවයිනේ ප්‍රථම ස්ථානය හිමිවුනේ මාතර රාහුල විද්‍යාලයේ ආර් ජි නිසල් පුන්සර සිසුවාටයි. එහි දෙවන සහ තුන්වන ස්ථාන හිමිවූයේ මෙලෙසින්.

bio

භෞතික විද්‍යා විෂය ධාරාව ඔස්සේ දිවයිනේ ප්‍රථම ස්ථානය කුරුණෑගල මලියදේව බාලිකා විද්‍යාලයේ කේ ඩී එම් අමායා ධර්මසිරිට හිමිවුනා. භෞතික විද්‍යා විෂයධාරව ඔස්සේ දෙවන සහ තුන්වන ස්ථාන ලබාගත් සිසුන් මෙසේයි.

phy

වාණිජ විෂය ධාරාවෙන් දිවයිනේ ප්‍රථම ස්ථානය හිමිවුනේ කොළඹ ආනන්ද විද්‍යාලයේ මුදිත අකලංක රාජපක්ෂ ශිෂ්‍යයාටයි. වාණිජ අංශයේ දිවයිනේ දෙවන සහ තුන්වන ස්තාන මෙසේයි.

comm

කලා විෂය ධාරාවෙන් ප්‍රථම ස්ථානය මහනුවර උසස් බාලිකා විද්‍යාලයේ ඉන්දීවරී ගවරම්මන ශිෂ්‍යාවට හිමිවුනා.

art

You may also read!

gene-cernan

සදටගිය අවසන් මිනිසා අවසන් ගමන් යයි

සදමත පා තැබූ අවසන් මිනිසා යනුවෙන් ලොවපුරා අවධානය දිනාගත් අමෙරිකානු ගගනගාමී කපිතාන් ජෙන් සර්නන් මියගොස් තිඛෙනවා. වර්ෂ 1972 දී

Read More...
_93584220__93552411_eight_richest_men_624-2-1

ලොවෙන් අඩක් ධනය අට දෙනෙකු අතේ

ඔක්ස්ෆෑම් පුණ්‍යායතනය උපුටා දක්වමින් බී බී සී සංදේශය සදහන් කලේ ප්‍රකෝටිපතියන් අට දෙනෙකු සතු ධනය ලොව ජනගහනයෙන් අඩක්වූ දුගී

Read More...
dsc_1406

ප්‍රවාහන ඇමති උතුරු පළාත් සභාවට දෙහි කපයි

උතුරු පළාත් සභාව වැඩි බලයක් ඉල්ලුවද ලබාදී ඇති බලයෙන් හෝ ප්‍රයෝජන ගෙන නැතැයි ප්‍රවාහන අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා

Read More...

Leave a reply:

Your email address will not be published.

Mobile Sliding Menu