hitcounter

තාජුඩීන් ඝාතනය ගැන විශේෂ අනාවරණයක්

In උණුසුම් පුවත්
wasim-thajudeen

රගර් ක්‍රීඩක වසීම් තාජුඩීන් ඝාතනය වූ දිනයේ ඔහුගේ වාහනයේ සිටි පුද්ගලයකු සම්බන්ධයෙන් අද අධිකරණයේදී කරුණු අනාවරන වුනා. කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේදීයි අද මෙම නඩුව විභාගයට ගැනුනේ. මෙම සිද්ධිය සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශන සිදුකෙරෙන බවයි අපරාධ පරීක්ෂන දෙපාර්ථමේන්තුව වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා අධිකරනයේදී සදහන් කලේ. මෙම සිද්ධිය සම්බන්ධයෙන් වන පරීක්ෂන වල ප්‍රගතිය මීලග නඩු වාරයේදි අධිකරනයට ඉදිරිපත් කරන බවද නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා අද අධිකරනයට දැනුම් දී තිඛෙනවා.

You may also read!

gene-cernan

සදටගිය අවසන් මිනිසා අවසන් ගමන් යයි

සදමත පා තැබූ අවසන් මිනිසා යනුවෙන් ලොවපුරා අවධානය දිනාගත් අමෙරිකානු ගගනගාමී කපිතාන් ජෙන් සර්නන් මියගොස් තිඛෙනවා. වර්ෂ 1972 දී

Read More...
_93584220__93552411_eight_richest_men_624-2-1

ලොවෙන් අඩක් ධනය අට දෙනෙකු අතේ

ඔක්ස්ෆෑම් පුණ්‍යායතනය උපුටා දක්වමින් බී බී සී සංදේශය සදහන් කලේ ප්‍රකෝටිපතියන් අට දෙනෙකු සතු ධනය ලොව ජනගහනයෙන් අඩක්වූ දුගී

Read More...
dsc_1406

ප්‍රවාහන ඇමති උතුරු පළාත් සභාවට දෙහි කපයි

උතුරු පළාත් සභාව වැඩි බලයක් ඉල්ලුවද ලබාදී ඇති බලයෙන් හෝ ප්‍රයෝජන ගෙන නැතැයි ප්‍රවාහන අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා

Read More...

Leave a reply:

Your email address will not be published.

Mobile Sliding Menu