hitcounter

සිරි හෙට්ටිගේ පොලිස් කොමිසමෙන් යයි

In උණුසුම් පුවත්
15941909_10154205086648388_1147884596_n
ජාතික පොලිස් කොමිසමේ සභාපති මහාචාර්ය සිරි හෙට්ටිගේ මහතා සිය ධූරයෙන් ඉල්ලා අස්වී තිඛෙනවා.
මාස දෙකක කාලයක් ජර්මනියේ අධ්‍යාපනය ලැබීමට අවස්තාවක් හිමිවීම හේතුවෙනුයි ඔහු මෙම තීරණයට එළඹ ඇත්තේ.
සිරි හෙට්ටිගේ මහතා සිය ඉල්ලා අස්වීමේ ලිපිය ව්‍යවස්ථාදායක මණ්ඩලය වෙත යොමු කර තිඛෙනවා.
එහි ප්‍රකාශකයෙකු සදහන් කලේ හෙට්ටිගේ් මහතාගේ ඉල්ලා අස්වීම ව්‍යවස්ථාදායක මණ්ඩලය විසින් නිල වශයෙන් බාරගත් බවයි. සභාපතිධූරයෙන් ඉවත් වූවද හෙට්ටිගේ මහතා ජාතික පොලිස් කොමිසමේ සාමාජිකයෙකු ලෙස තවදුරටත් කටයුතු කරනු ඇති.

You may also read!

gene-cernan

සදටගිය අවසන් මිනිසා අවසන් ගමන් යයි

සදමත පා තැබූ අවසන් මිනිසා යනුවෙන් ලොවපුරා අවධානය දිනාගත් අමෙරිකානු ගගනගාමී කපිතාන් ජෙන් සර්නන් මියගොස් තිඛෙනවා. වර්ෂ 1972 දී

Read More...
_93584220__93552411_eight_richest_men_624-2-1

ලොවෙන් අඩක් ධනය අට දෙනෙකු අතේ

ඔක්ස්ෆෑම් පුණ්‍යායතනය උපුටා දක්වමින් බී බී සී සංදේශය සදහන් කලේ ප්‍රකෝටිපතියන් අට දෙනෙකු සතු ධනය ලොව ජනගහනයෙන් අඩක්වූ දුගී

Read More...
dsc_1406

ප්‍රවාහන ඇමති උතුරු පළාත් සභාවට දෙහි කපයි

උතුරු පළාත් සභාව වැඩි බලයක් ඉල්ලුවද ලබාදී ඇති බලයෙන් හෝ ප්‍රයෝජන ගෙන නැතැයි ප්‍රවාහන අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා

Read More...

Leave a reply:

Your email address will not be published.

Mobile Sliding Menu