hitcounter

විකිණීමට එරෙහිව ජ වි පෙ මහමගට

In Video

රජය පොදු දේපල පෞද්ගලීකරනය කරන බවට චෝදනා එල්ල කරමින් ජනතා විමුක්ති පෙරමුණ අද කොටුව දුම්රියපොල ඉදිරිපිටදී අත්පත්‍රිකා ඛෙදීමේ ව්‍යාපාරයක නිරත වුනා. මහා පරිමාන ආර්ථීක අර්බුධයෙන් මිදීමට රජය මෙලෙස සම්පත් විකිනීම සිදුකරන බවටයි ඔවුන් චෝදනා කරන්නේ. එයට විරුද්ධව දැවැන්ත ජනමතයක් ගොඩනැගීමට අපේක්ෂා කරන බවයි ජනතා විමුක්ති පෙරමුනු නායක අනුර කුමාර දිසානායක සදහන් කලේ. එහිදී ජනතා විමුක්ති පෙරමුනේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වාද අදහස් දැක්වුවා.

You may also read!

gene-cernan

සදටගිය අවසන් මිනිසා අවසන් ගමන් යයි

සදමත පා තැබූ අවසන් මිනිසා යනුවෙන් ලොවපුරා අවධානය දිනාගත් අමෙරිකානු ගගනගාමී කපිතාන් ජෙන් සර්නන් මියගොස් තිඛෙනවා. වර්ෂ 1972 දී

Read More...
_93584220__93552411_eight_richest_men_624-2-1

ලොවෙන් අඩක් ධනය අට දෙනෙකු අතේ

ඔක්ස්ෆෑම් පුණ්‍යායතනය උපුටා දක්වමින් බී බී සී සංදේශය සදහන් කලේ ප්‍රකෝටිපතියන් අට දෙනෙකු සතු ධනය ලොව ජනගහනයෙන් අඩක්වූ දුගී

Read More...
dsc_1406

ප්‍රවාහන ඇමති උතුරු පළාත් සභාවට දෙහි කපයි

උතුරු පළාත් සභාව වැඩි බලයක් ඉල්ලුවද ලබාදී ඇති බලයෙන් හෝ ප්‍රයෝජන ගෙන නැතැයි ප්‍රවාහන අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා

Read More...

Leave a reply:

Your email address will not be published.

Mobile Sliding Menu