hitcounter

ජ්‍යෙෂ්ඨ කතිකාචාර්යවරයකු දුම්රියට පැන සියදිවි නසාගනී

In 360 Just In, දේශීය
priyantha

බම්බලපිටියේදී ජ්‍යෙෂ්ඨ කතිකාචාර්යවරයකු අද පෙරවරුවේ කොළඹ සිට මාතර බලා ධාවනය වූ දුම්රියට පැන සියදිවි නසාගෙන තිඛෙනවා. ඔහු 59 හැවිදිරි පුද්ගලයකු බවයි පොලීසිය සදහන් කලේ. මළ සිරුර මේ වන විට වැල්ලවත්ත දුම්රිය ස්ථානයේයි තැන්පත් කර ඇත්තේ.  මෙලෙස සියදිවි නසාගැනීමට හේතුව අනාවරන වී  නොමැති අතර මරණය සැකසහිත බැවින් සිද්ධිය සිද්ධිය සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිඛෙනවා.

You may also read!

gene-cernan

සදටගිය අවසන් මිනිසා අවසන් ගමන් යයි

සදමත පා තැබූ අවසන් මිනිසා යනුවෙන් ලොවපුරා අවධානය දිනාගත් අමෙරිකානු ගගනගාමී කපිතාන් ජෙන් සර්නන් මියගොස් තිඛෙනවා. වර්ෂ 1972 දී

Read More...
_93584220__93552411_eight_richest_men_624-2-1

ලොවෙන් අඩක් ධනය අට දෙනෙකු අතේ

ඔක්ස්ෆෑම් පුණ්‍යායතනය උපුටා දක්වමින් බී බී සී සංදේශය සදහන් කලේ ප්‍රකෝටිපතියන් අට දෙනෙකු සතු ධනය ලොව ජනගහනයෙන් අඩක්වූ දුගී

Read More...
dsc_1406

ප්‍රවාහන ඇමති උතුරු පළාත් සභාවට දෙහි කපයි

උතුරු පළාත් සභාව වැඩි බලයක් ඉල්ලුවද ලබාදී ඇති බලයෙන් හෝ ප්‍රයෝජන ගෙන නැතැයි ප්‍රවාහන අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා

Read More...

Leave a reply:

Your email address will not be published.

Mobile Sliding Menu