hitcounter

ආණ්ඩුව වැටෙන්නේ නෑ:ජනපති

In 360 Just In, උණුසුම් පුවත්
parilmant-backseat

ජනපති 2020 වසර තෙක් වත්මන් රජය ඉදිරියට ගමන් කරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සඳහන් කර තිඛෙනවා.

එබැවින් රජයේ අනාගතය සම්බන්ධයෙන් කිසිදු සැකයක් ඇති කර නොගන්නා ලෙසටයි ජනාධිපතිවරයා ප්‍රකාශ කර ඇත්තේ. ඔහු මෙම අදහස් පළ කර ඇත්තේ එක්සත් ජාතික පක්ෂයේ පසුපෙළ මන්ත්‍රීවරුන් පිරිසක් සමග ඊයේ පැවති සාකච්ඡාවකදීයි.

වත්මන් දේශපාලන වාතාවරණය සම්බන්ධයෙන් මෙහිදී දීර්ඝව කරුණු හුවමාරු වූ බව සාකච්ඡාවට එක්ව සිටි එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරයෙකු  සඳහන් කලා.

එමෙන්ම සම්මුතිවාදී රජයේ ඇතැම් ප්‍රතිපත්ති විවේච්චනය කරමින් රජයේ සිටින ඇතැම් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ඇමතිවරුන් සිදුකරන ප්‍රකාශ පිළිබඳවද මෙහිදී ජනාධිපතිවරයාගේ අවධානය යොමුකරවූ බවයි අදාළ මන්ත්‍රීවරයා වැඩිදුරටත් කියාසිටියේ.

You may also read!

gene-cernan

සදටගිය අවසන් මිනිසා අවසන් ගමන් යයි

සදමත පා තැබූ අවසන් මිනිසා යනුවෙන් ලොවපුරා අවධානය දිනාගත් අමෙරිකානු ගගනගාමී කපිතාන් ජෙන් සර්නන් මියගොස් තිඛෙනවා. වර්ෂ 1972 දී

Read More...
_93584220__93552411_eight_richest_men_624-2-1

ලොවෙන් අඩක් ධනය අට දෙනෙකු අතේ

ඔක්ස්ෆෑම් පුණ්‍යායතනය උපුටා දක්වමින් බී බී සී සංදේශය සදහන් කලේ ප්‍රකෝටිපතියන් අට දෙනෙකු සතු ධනය ලොව ජනගහනයෙන් අඩක්වූ දුගී

Read More...
dsc_1406

ප්‍රවාහන ඇමති උතුරු පළාත් සභාවට දෙහි කපයි

උතුරු පළාත් සභාව වැඩි බලයක් ඉල්ලුවද ලබාදී ඇති බලයෙන් හෝ ප්‍රයෝජන ගෙන නැතැයි ප්‍රවාහන අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා

Read More...

Leave a reply:

Your email address will not be published.

Mobile Sliding Menu