hitcounter

හිසරදය නිට්ටාවට සුවකරගන්න

In ලිය අභිමන්, සුව දිවිය
headache-pills-625_625x350_61441750877

නිවසේ වගේම කාර්යාලයේදීත් ගොඩක් දෙනෙක් කරදරයට පත්වෙන දෙයක් තමයි හිසරදය කියන්නේ. ඒ මගින් ඔබට දෛනික කටයුතු වලට එල්ල වෙන්නේ විශාල බාධාවක්. එහෙත් අපි පුරුදු වෙලා ඉන්නෙ මෙම හිසරදය ඉතා කඩිනමින් සුව කර ගැනීමට බටහිර ඖෂධ වර්ග භාවිත කරන්න. එහෙමත් නැත්නම් මොනවහරි ආලේපනයකින් හිසරදය සුවකර ගන්න. ඒත් ඔබ දන්නවාද පිරිසිදු ලෙමන් යුෂ සහ දෙහි වලට පුලුවන් ඔබගේ හිසරදය විනාඩි ගණනකින් සුවකරන්න.

මේක සකස් කරගනන්න ඔයාට උවමනා වෙන්නේ ලෙමන් යුෂ වීදුරුවක්. නැවුම් ලෙමන් ගෙඩියක් වීදුරුවකට මිරිකාගෙන එයට ලුනු තේ හැදි දෙකක් එක්කරන්න. පසුව එයට ජලය මිශ්‍රකර එකවර පානය කරන්න. මෙය ඔබට රස උපදවන්නක් නොවෙන්න පුලුවන්. ඒත් මේ මගින් විනාඩි ගණනකදී ඔබට හිසරදය සුවරගත හැකියි.ඒ වගේමයි මේ මගින් හිසරදය ඇතිවීම පාලනය කරන්නත් පුලුවන්.

642x361_lemon_water_detox-the_truth

You may also read!

gene-cernan

සදටගිය අවසන් මිනිසා අවසන් ගමන් යයි

සදමත පා තැබූ අවසන් මිනිසා යනුවෙන් ලොවපුරා අවධානය දිනාගත් අමෙරිකානු ගගනගාමී කපිතාන් ජෙන් සර්නන් මියගොස් තිඛෙනවා. වර්ෂ 1972 දී

Read More...
_93584220__93552411_eight_richest_men_624-2-1

ලොවෙන් අඩක් ධනය අට දෙනෙකු අතේ

ඔක්ස්ෆෑම් පුණ්‍යායතනය උපුටා දක්වමින් බී බී සී සංදේශය සදහන් කලේ ප්‍රකෝටිපතියන් අට දෙනෙකු සතු ධනය ලොව ජනගහනයෙන් අඩක්වූ දුගී

Read More...
dsc_1406

ප්‍රවාහන ඇමති උතුරු පළාත් සභාවට දෙහි කපයි

උතුරු පළාත් සභාව වැඩි බලයක් ඉල්ලුවද ලබාදී ඇති බලයෙන් හෝ ප්‍රයෝජන ගෙන නැතැයි ප්‍රවාහන අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා

Read More...

Leave a reply:

Your email address will not be published.

Mobile Sliding Menu