hitcounter

බැදපු මාලු ආහාරයට ගන්නේ බලාගෙනයි

In ලිය අභිමන්, සුව දිවිය
grilled_tilapia_fish_onion_sauce_977254926

ගොඩක් දෙනෙක් ආහාර ගන්න කැමති දිවට වැඩිපුර රසක් දැනෙන විදිහට. ඒත් දන්නවාද කොතරම් ගුණදායක කෑමක් උනත් අගුන තත්වෙකට පත්වෙනවා. ඒ ආහාරය සකස් කර ගන්නා විදිහ අනුව. ගොඩක් දෙනෙක් කැමතියි මාලු බැදලා කන්න. ඒත් දන්නවාද මාලු බැදලා කන එකනම් ඒ තරම් හොද දෙයක් නෙවෙයි. වෛද්‍ය පරීක්ෂන වලින් පවා හෙළිවෙලා තියෙනවා සතියකට දෙවරක් බැදපු මාලු ආහාරයට ගන්නා පුද්ගලයින්ට ආඝාතය හටගත්ත පුලුවන් කියන එක. ඔබ දන්නවාද අධි කොලස්ට්‍රෝල් සහිත ආහාර අනුභවයෙන් මොලයට සැපයෙන රුධිර වාහිනී අවහිර වෙනවා. එම නිසා ස්නායු ෙසෙල විනාශ වෙන්න පුලුවන්. ඒ වගේමයි හෘද රෝග වැනි තත්වනයන්ටද අධික කොලස්ට්‍රෝල් සහිත ආහාර හේතු වෙන්න පුලුවන්.

දන්නවාද සතියකට දෙවරක් බැදපු මාලු අනුභව කරන පුද්ගලයින්ට හදීසි ආබාධ ඒ කියන්නෙ හෘද රෝග වැනි රෝගී තත්වයන් හටගැනීමට
සියයට 30 ඉක්මවූ අවධානමක් තියෙනවයා. අප ආහාරයට ගන්නා මසුන්ගේ ස්වභාවයෙන්ම පිහිටලා තිඛෙනවා තෙල් කොටස්. ඒ නිසා මසුන් බැද ආහාරයට ගැනීමෙන් එහි වටිනා තෙල් කොටස් විනාශ වී යන්න පුලුවන්.ඒ නිසා දිවට රස එක්කරනවාට වඩා ඔබ සැලකිලිමත් වෙන්න ඔබේ ශරීර සෞඛ්‍ය ගැන. දිව පිනවන ආහාර ගන්න ගිහින් ඔබ රෝගී වෙන්න එපා.

You may also read!

gene-cernan

සදටගිය අවසන් මිනිසා අවසන් ගමන් යයි

සදමත පා තැබූ අවසන් මිනිසා යනුවෙන් ලොවපුරා අවධානය දිනාගත් අමෙරිකානු ගගනගාමී කපිතාන් ජෙන් සර්නන් මියගොස් තිඛෙනවා. වර්ෂ 1972 දී

Read More...
_93584220__93552411_eight_richest_men_624-2-1

ලොවෙන් අඩක් ධනය අට දෙනෙකු අතේ

ඔක්ස්ෆෑම් පුණ්‍යායතනය උපුටා දක්වමින් බී බී සී සංදේශය සදහන් කලේ ප්‍රකෝටිපතියන් අට දෙනෙකු සතු ධනය ලොව ජනගහනයෙන් අඩක්වූ දුගී

Read More...
dsc_1406

ප්‍රවාහන ඇමති උතුරු පළාත් සභාවට දෙහි කපයි

උතුරු පළාත් සභාව වැඩි බලයක් ඉල්ලුවද ලබාදී ඇති බලයෙන් හෝ ප්‍රයෝජන ගෙන නැතැයි ප්‍රවාහන අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා

Read More...

Leave a reply:

Your email address will not be published.

Mobile Sliding Menu