hitcounter

Month: December 2016

newyearpost-01

2017 නව වසරට ආයුබෝවන්…

ලැබුවාවු 2017 නව වසර ලක්වාසි සියලුම දෙනාට සතුට, සාමය, සපිරි සුභම සුභ නව වසරක් වේවා….Live 360 අපි හදවතින්ම සුභ

Read More...
unnamed

සුව ඇමතිගෙන් වෛද්‍ය පාලිත මහීපාලට ඇරයුම්

විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාලට යළි සෞඛ්‍ය සේවාවට එක්වීමට දොරගුලු විවෘත බව සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න පවසනවා. අමත්‍යවරයා මේ බව

Read More...
e45917358a76498ca394cc7b70e53174_18

බැග්ඩෑඩ් නුවර ප්‍රහාරයක් – 21 ක් මරුට

ඉරාකයේ බැග්ඩෑඩ් නුවර වෙළඳ සංකීර්ණයක සිදුවූ බෝම්බ පිපිරීම් දෙකකින් පුද්ගලයින් 21 දෙනෙකු මියගොස් තිඛෙනවා. ප්‍රහාර වලින් තවත් 43 දෙනෙකු තුවාල ලබා

Read More...
aus

දෙවන ටෙස්ට් ජයත් ඔස්ටේ්‍රලියාවට

සංචාරක පකිස්තානු කණ්ඩායම සහ ඔස්ටේ්‍රලියානු කණ්ඩායම අතර පැවති දෙවනි ටෙස්ට් තරගයෙන් ඔස්ටේ්‍රලියාව ජයග්‍රහනය හිමිකර ගැනීමට සමත් වුනා. පාකිස්තානයට එරෙහිව

Read More...
highway

අධිවේගේ ගාස්තු අඩුවෙයි

අධිවේගී මාර්ගවල ධාවනය කරන වාහනවලින් අයකෙරෙන ගාස්තුවල අඩු කිරිමක් සිදු කරන බව මාර්ග සංවර්ධන අධිකාරිය පවසනවා. ඒ අනුව හෙට

Read More...
elephant-tusk

ඇත්දල වෙලදාම තහනම් කෙරේ

ඇත් දල වෙලාදාම සහ ඒහා සම්බන්ධ සියලු කටයුතු ලබන වසර අවසන් වීමට පෙර තහනම් කිරිමට චීන රජය තීරණයකර තිඛෙනවා.

Read More...
venice

වෙනීසියේ ජල හිගයක්

ලෝක ප්‍රසිද්ධ ඉතාලියේ වෙනීසි නගරයේ ඇති ජලය හිදී ගොස් තිඛෙනවා. වෙනීසිය සංචාරක ආකර්ෂණය දිනාගත් ඉතා අලංකාර නගරයක් ලෙසනුයි ප්‍රකටව

Read More...
delay

අදත් පරක්කුයි

මැද පෙරදිග ගුවන් කලාපයේ හටගෙන ඇති අධික මීදුම් තත්වය හේතුවෙන් ගුවන් ගමන් කිහිපයකට බාධා මතු වී තිඛෙනවා. ගුවන් තොටුපල

Read More...
rathnasiri-funaral

හිටපු අගමැති අද අවසන් ගමනට

හිටපු අගමැතවරයෙකුවූ අභාවප්‍රාප්ත රත්නසිරි වික්‍රමනායක මහතාගේ දේහය පිලිබද අවසන් කටයුතු අද පස්වරුවේ සිදු කිරීමට නියමිතව තිඛෙනවා. අවසන් කටයුතු සිදුකිරීමට

Read More...
helmet

ප්‍රමිතියෙන් තොර හෙල්මට් අදින් පසු නෑ

යතුරුපැදි හිස් ආවරන වෙලදපලට නිකුත් කිරීම සදහා ප්‍රමිති සහතිකය ලබා ගැනීමට වෙන්කර තිබුණු සහන කාලය අදින් අවසන් වනවා. ප්‍රමිති

Read More...

Mobile Sliding Menu