hitcounter

Month: November 2016

Featured Video Play Icon

වර්ජනය හමුවේ වෛද්‍යවරුන් – බළධාරීන් සහ රෝගීන්

තමන්ට පමණක් නොව රජයේ සේවකයින්ට පවා නිසි සැලකිලි නොදැක්වීම හේතුවෙන් වර්ජන කිරීමට සිදුව ඇති බව වෛද්‍යවරුන් පවසද්දී සෞඛ්‍ය අමාත්‍යවරයා

Read More...

ඉදිරි පැය 48 තුල තදවැසි / සුලං

නිරිතදිග ඛෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පැවති පීඩන අවපාතය ගැඹුරු පීඩන අවපාතයක් දක්වා වර්ධනය වී තිඛෙනවා. දිවයිනට නැගෙනහිර දෙසින් ත්‍රීකුණාමලය

Read More...
Featured Video Play Icon

බස්නාහිර මහ ඇමතිගේ බලය සහ මොලය අතර ගැටුම

අමාත්‍යාංශ මෙහෙයවීමට සහ අමාත්‍යාංශවල ප්‍රවාහන කටයුතු කිරිමට වාහන අවශ්‍ය බව බස්නාහිර පලාත් ප්‍රධාන අමාත්‍ය ඉසුරු දේවප්‍රිය පවසනවා. අද කොළඹ

Read More...

ලංගම සේවක නිවාඩු අවලංගු කෙරේ

ලංකා ගමනාගමන මන්ඩලයේ සේවකයින්ගේ නිවාඩු හෙට සිට සතියක කාලයක් සදහා අවලංගු කර තිඛෙනවා. ගමනාගමන මන්ඩලයේ සභාපති රමල් සිරිවර්ධන සදහන්

Read More...
malaria1

මැලේරියාව තුරන් කිරීමේ නිල සහතිකය ලංකාවට හිමිවෙයි

ශ්‍රී ලංකාව මැලේරියාව තුරන්කල රටක් ලෙස ප්‍රකාශයට පත් කරමින් ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් නිකුත් කල සහතිකය නිල  වශයෙන් භාරදීම

Read More...

දීපිකා පදුකෝන්ට තවත් සම්මානයක්

සුපිරි බොලිවුඩ් නිලි දීපිකා පදුකෝන්ට ඊයේ රාත්‍රී විශේෂ සම්මානයක් හිමිවුනා. ඒ  2016’s International Woman Of The Year ජාත්‍යන්තර සම්මානයයි.

Read More...

ප්‍රාදේශීය මාධ්‍යවේදී හැදුනුම්පත ඉදිරියේදී නෑ

ජනමාධ්‍ය හැදුන්පත් නිකුත් කිරීමේදී ඉදිරියට ප්‍රාදේශීය මාධ්‍යවේදී තනතුර යටතේ හැදුනුම්පත් ඉදිරිපත් නොකරන බව රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය රංග

Read More...

ඇලෙප්පෝවෙන් තවත් කොටසක් මුදාගනී

සිරියානු හමුදාව විසින් කැරලිකරුවන් ග්‍රහනයේ පැවති ඇලෙප්පෝ නගරයේ නැගෙනහිර කලාපයේ තවත් ප්‍රධාන භූමියක් අත්කරගෙන තිඛෙනවා. සකූර් දිස්ත්‍රික්කය සිරියානු හමුදා

Read More...

උපත් පාලන කොපු පැකේජ ක්‍රමයට දීලා

අතීතයේ ඖෂධ නිෂ්පාදනය කරනු ලැබුවේ රෝගීන් සුවපත් කිරීම සදහා වුවත් වර්තමානයේ එය වෙනස් වී ඇතැයි ජාතික  ඖෂධ නියාමන අධිකාරියේ

Read More...

තුර්කි ගින්නෙන් 12ක් මරුට

තුර්කියේ අඩානා ප්‍රදේශයේ නේවාසිකාගාරයක ඇතිවු ගින්නකින් එහි සිටි දැරියන් එකොලොස් දෙනෙක් සහ එහි පාලිකාව මියගොස් තිඛෙනවා. ගින්නෙන් පිලිසුසුම් තුවාලලබා

Read More...

Mobile Sliding Menu