hitcounter

Category: මැද පෙරදිග

burning-school

පාසලට ගිනිඇවුලු සිසුවා පොලිසියේ නවතියි

වයස අවුරුදු දාසයක පාසල් සිසුවෙකු විසින් තමන් ඉගෙනුම ලබන පාසලට ගිනිතබා තිඛෙනවා. අදාල සිසුවා පාසලේ විදුහල්පතිගේ සහ ලේඛකාධිකාරිවරයාගේ කාර්යාලවලටත්

Read More...
foreigners-in-saudi-arabia

සෞදියේ පොදුසමා කාලයක්

අනවසරයෙන් රැදී සිටින විදේශිකයන් පිටුවහල් කිරීම සදහා ඉදිරියේදී පොදු සමාකාලයක් ලබා දීමට සෞදි අරාබිය විසින් තීරනය කර තිඛෙනවා. මාස

Read More...
peace-between-israel-and-palestine-thumb17548004_0-dem-trans-slideshow

ඊශ්‍රායල – පලස්තීන සාම සමුලුවක් යලිත්

ඊශ්‍රායල – පලස්තීන සාම සාකච්ඡා නැවත ආරම්භ කිරීමේ අරමුණින් ප්‍රංශයේ පැරිස් අගනුවරදී ජාත්‍යන්තර සමුලුවක් ආරම්භ වුනා. පලස්තීන අර්බුධයට රටවල්

Read More...
increase-in-medical-fees

කුවේට් ශ්‍රමිකයින්ගේ සෞඛ්‍ය ගාස්තු ඉහළට

කුවේට් රාජ්‍යයේ සේවය කරන විදෙස් ශ්‍රමිකයින්ගේ සෞඛ්‍ය ගාස්තු ලබන මස මැද භාගයේ සිට ඉහළ දමා තිඛෙනවා. එරට සෞඛ්‍ය අමාත්‍ය

Read More...
_93551966__92874078_gettyimages-499564466

ඊශ්‍රායලයට සිරියාවෙන් චෝදනා

ඩැමස්කස් නුවර යුධ හමුදා ගුවන් තොටුපලේ සිදුවු බෝම්බ පිපිරීම් මාලාව සම්බන්ධයෙන් සිරියාව විසින් ඊශ්‍රායලයට චෝදනා එල්ල කර තිඛෙනවා. සිරියානු

Read More...
camel-hit-by-truck

ඔටුවෙක් 6කට මරු කැදවයි

අධිවේගි මාර්ගය හරහා අයාලේ ගිය ඔටුවෙකු සහ මෝටර් රථයක් එකට ගැටීමෙන් පුද්ගලයන් හයදෙනෙක් මියගොස් තිඛෙනවා. අනතුර සිදුව තිඛෙන්නේ රියාද්

Read More...
bridge-tigers-iraq

ටයිග්‍රීස් ඉරාක හමුදා යටතට

අයි එස් සටනේ ප්‍රථම වතාවට ඉරාක හමුදා භටයන් විසින් සුප්‍රසිද්ධ ටයිග්‍රීස් පාලම අල්ලාගෙන තිඛෙනවා. ඉරාකයේ මොසූල් නගරය ඛෙදාවෙන් කරන්නේ

Read More...
turkey

උද්ඝෝෂකයන් පාර්ලිමේන්තුව වට කරයි

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කිරීමට විරුද්ධව උද්ඝෝෂකයන් පිරිසක් විසින් පාර්ලිමේන්තුව වටකර තිඛෙනවා. තුර්කි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ යොජිත ප්‍රතිසංස්කරණය මගින් එරට ජනාධිපති

Read More...
akbar-hashemi-rafsanjani

රෆන්ජානි අයතුල්ලා ළගම මිහිදන්වෙයි

ඉරානයේ හිටපු ජනාධිපතිවරයෙකු වු අභාවප්‍රාප්ත අක්බාර් හෂෙම් රෆන්ජානිගේ අවසන් කටයුතු අද සිදු කිරීමට නියමිතව තිඛෙනවා. අවසන් කටයුතු සිදුකරන ටෙහෙරාන්

Read More...
glass-window

වීදුරු කවුලු ඉවත් කරයි

පරිපාලන නිලධාරින් සහ මහ ජනතාව අතර සුහදශීලිත්වයක් ගොඩනැගීම සදහා කවුන්ටරවල සවිකර ඇති වීදුරු කවුලු ඉවත් කීරීමට කුවේට් රජය විසින්

Read More...

Mobile Sliding Menu